27 April 2024
#විනිවිද

නිදහසින් වසර 72 ට පසු නිදහස ඉල්ලන වතු කම්කරුවෝ… – මාර්ක් ප්‍රභාකර්

ස්වාධීනත්වය ලබා වසර 72ක් ගත වුවත් වතු කම්කරු ප්‍රජාව වෙත සිවිල් අයිතිවාසිකම් හිමි නොවීම ගැටළුවකි.

වතු හිමියන්, වෘත්තීය සමිති මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය පවා තම ගැටලු පිළිබද යහපත් ප්‍රතිචාර දක්වා නොමැති බව ඔවුන්ගේ හැගීමයි. මේ සංවාදය වෙන්වන්නේ ස්වාධීනත්වයෙන් දශක හතකට පසු ලාංකේය වතු කම්කරුවාගේ ජීවිතය සහ හෙට දවස පිළිබදවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *