27 April 2024
#දේශීය #පුවත්

76 වන නිදහස් සැමරුම් උත්සවය සැමරේ

76 වන නිදහස් සැමරුම් උත්සවය අද (04) ගාලු මුවදොර පිටියේදී ආරම්භ විය.

මෙවර නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන අමාත්‍යවරු විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණිය උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *