• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා වෛරස් රෝගින් 7815 දක්වා ඉහළට

30 January 2020
in විදෙස්

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 7815 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටියේ මේ වන විට චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 ක් සිදුව ඇති බවයි.

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි.

මෙම ආසාදන තත්ත්වයට මුහුණ පෑ රෝගීන් චීනයේ හමුදා වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව වාර්තා වී ඇති කොරොනා වෛරසය ආසාදනය වු රටවල් වන්නේ.

KOrona List TTVnews

 

 

එමෙන්ම ලොව පුරා වෛරස අසාදිතයන් වාර්තාවීමේ ද ශීඝ්‍ර වර්ධනයක්ද දක්නට ලැබෙන අතර මෙම තත්ත්වය සලකා සමස්ත ලෝකය දැඩි සේ අවදානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය වැඩසටහනේ ප්‍රධානියා අවධාරණය කර සිටි.

එසේම කොරෝනා වෛරසයේ නවතම තත්ත්වය පිළිබද සොයාබලා එය ගෝලීය සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ලෙසින් නම් කළ යුතුද නැතිද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් එම ආයතනය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 11
Previous Post

එජාපයට කොරෝනා වෛරසය වැලදී ඇති බව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

Next Post

පක්ෂ නායකත්වය දෙන්නේ නෑ … අද තීරණාත්මකයි … රනිල් !

editor

editor

Next Post

පක්ෂ නායකත්වය දෙන්නේ නෑ ... අද තීරණාත්මකයි ... රනිල් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved