• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිවා ඉඩමේ වාසනාව 8 වන තරඟයේ ජයග්‍රහකයින් තිදෙනාට ඉඩම් පිරිනමයි

29 May 2019
in ව්‍යාපාර

පාරිභෝගික සිහින සෑබෑ කරන “දිවා ඉඩමේ වාසනාව”8 වන තරඟයෙන් ජය ලැබු තිදෙනෙකුට ඉඩම් හිමි කර දීම පසුගියදා කොළඹ දී සිදු කෙරිණි. එහිදී පලමු ජයග්‍රාහිකාව වන්නේ අනුරාධපුරයේ සුචිත්‍රා සෙව්වන්දි මහත්මියයි. දෙවන ජයග්‍රාහකයා වන්නේ පන්නිපිටියේ ඩබ්ලිව්.ජේ.ප්‍රනාන්දු මහතා යි.

තෙවන ජයග්‍රාහිකාව වන්නේනේ බොරැල්ලේ එච්.ඒ.කේ.චමිලා කුමාරි මහත්මියයි.

වසර 08 ක කාලය තුලදී දීවා “ඉඩමේ වාසනාව ” තරඟය මගීන් ඉතාමත් වටිනා ඉඩම් කැබලි 28 ක් මේ වන විට වාසනාවන්ත ජයග්‍රාහකයින් වෙත ප්‍රදානය කර ඇති බව හේමාස් මැනුෆැක්චරිං සමාගමේ අලෙවිකරණ අංශයේ සාමාන්‍යාධිකාරී, ඩෙරික් ඇන්තනී මහතා පවසයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර දිනයේ පටන් මේ දක්වා මුදල් ත්‍යාග 590 කට වැඩි ප්‍රමාණයක්, රන්කාසී 54 ක් සහ යතුරු පැදි, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ මහන මැෂින් ඇතුළු ඉතාමත් වටිනා ත්‍යාග රැසක් ද පාරිභෝගිකයින් වෙත දීවා ආයතනය විසින් ලබා දී තිබෙන බව හෙතෙම පැවසිය.

Post Views: 29
Previous Post

ඇමැති මණ්ඩලය සංශෝධනය කරයි – වසන්තට රාජ්‍ය ඇමැතිකමක්

Next Post

පත්වීම දුන් ගමන් වැඩ භාර ගත් ඇමැති වසන්ත

editor

editor

Next Post

පත්වීම දුන් ගමන් වැඩ භාර ගත් ඇමැති වසන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved