• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිය අදයි

3 January 2020
in දේශීය

අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද ( 03) පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මේ වන විට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ වන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතයි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැදවාගෙන යාම පෙ.ව 10 ට සිදු කෙරේ.එහිදී නියෝජ්‍ය වේත්‍රධාරි ඉදිරියෙන්ම ගමන් කරන අතර වේත්‍රධාරිවරයා අනතුරුව ගමන් කරයි.ජනාධිපතිවරයා ගමන් කරන්නේ ඉන් අනතුරුවය. කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ඇතුළු ලේකම් මණ්ඩලය ඊට පසු පසින් ගමන් කරති.

ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද එතුමා විසින් සිදු කෙරේ. පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා විසින් ප.ව 1.00 ට දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුනු ලැබේ.

 පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන් ,අගවිනිසුරුතුමන්, උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු 600 කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වීමට නියමිතයි. 

 

මුලාශ්‍රය – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 

 

 

 

Post Views: 10
Previous Post

ගෝඨාගේ රට තුල විහිළු නොකරන පාලනයක්…

Next Post

රජුන් තනන්නගේ භුමිකාව අවසන් – ජනපති ගෝඨාභය පලමු වරට පාර්ලිමේන්තුව අමතමින් කියයි

editor

editor

Next Post

රජුන් තනන්නගේ භුමිකාව අවසන් - ජනපති ගෝඨාභය පලමු වරට පාර්ලිමේන්තුව අමතමින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved