• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොදු සමාකාලයදී ත්‍රිවිධ හමුදා නිලධාරින් 8000 වැඩි ප්‍රමාණයක් යළි සේවයට

13 February 2020
in දේශීය

72 වන ජාතික නිදහස් දිනය නිමිතෙන් ආරක්ෂක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර තිබු පොදු සමාකාලය තුළ යළි සේවයට නොපැමිණි සිටි නිලධාරින් 13 ක් සහ සෙසු නිලදාරින් 8005 දෙනෙකු සේවයට වාර්තා කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරින් 07 සහ සෙසු නිලධාරින් 6091 ක් ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන් 773 ක් ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 06 ක් සහ සෙසු නිළයින් 1141 ක් යළි සේවයට වාර්තා කල බවයි.

එසේම මෙම කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ළගම ඥාතීන් ඔවුන් නැවත සේවයට වාර්තා කිරීම සඳහා දිරිමත් කිරීම පිළිබඳ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහකතා ඇතුළු ත්‍රිවිධ හමුදාවම සිය ස්තුතිය පල කර සිටි.

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

පෞද්ගලික වෙළෙඳුන්ට ගොවීන් සූරා කන්න දැන් බැහැ – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Next Post

ජාතික පිළිකා මර්දන වැඩසටහනට රුපියල් මිලියන 3.5 ක මූල්‍ය පරිත්‍යාගයක්

editor

editor

Next Post

ජාතික පිළිකා මර්දන වැඩසටහනට රුපියල් මිලියන 3.5 ක මූල්‍ය පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved