• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රගීත්ගේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ 9 කට චෝදනා ගොනු කෙරේ

27 November 2019
in දේශීය

2010 වසරේදී මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැල්ගොඩ මහතා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ නිලධාරින් 09 දෙනෙකුට චෝදනා 14 ක් යටතේ අද (27) අලුත්කඩේ අධීකරණය මගින් නඩු පවරා තිබේ.

ඒ, 2010 ජනවාරි 24 වන දින “බලහත්කාරයෙන් අනීතික ලෙස පැහැර යාම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සිය සැමියා පැහැරගෙන ගොස් අතුරුදහන් කළ” බව පවසන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කල නඩුවිභාගය විභාගයේදිය.

සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියගෙන් TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඇය පැවසුවේ අද දිනයෙදි එම හමුදා බුද්ධි අංශ නිලධාරින් 09 දෙනාට චෝදනා ගොනු කිරීම් සිදු වු බවයි. එම නඩුව දෙසැම්බර් 18 දින දක්වා යළි කැඳවීමට අධීකරණය විසින් නියෝග කළ බව සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නිතිඥ උපුල් කුමරප්පේරුම මහතා අප වෙත පැවසිය.

එසේම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා සතියක් තුළ අධිකරණය වෙත බාර දෙන ලෙසද නියම කළේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 10
Previous Post

රාජ්‍ය සේවය විධිමත් කිරීමට කටයුතු කල යුතුයි – ජනපති

Next Post

අප නොබැදි ආර්ථික ප්‍රතිපත්තියක් වෙත ගමන් කල යුතුයි – චිත්‍රාල් ජයවර්ධන

editor

editor

Next Post

අප නොබැදි ආර්ථික ප්‍රතිපත්තියක් වෙත ගමන් කල යුතුයි - චිත්‍රාල් ජයවර්ධන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved