• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිල්කෝ අලෙවිය මිලියන 900 පනී

27 June 2019
in ව්‍යාපාර

ජාතික කිරි මණ්ඩලය හෙවත් මිල්කෝ මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති බවත්, තවදුරටත් දෛනික යෝගට් නිෂ්පාදන තීව්‍ර කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ වන විට දෛනිකව කොළඹ කිරි කර්මාන්තශාලාව, පොළොන්නරුව හා දිගන කිරි කර්මාන්තශාලා තුළ යෝගට් නිෂ්පාදනය ලක්ෂ 5 ඉක්මවන බවත්, යෝගට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සේවකයන් කලමනාකරණය කරන ලෙස අමාත්‍යවරයා පොළොන්නරුව කිරි කර්මාන්තශාලාවේ නිරීක්ෂණයෙන් පසුව දැනුම් දුන්නේය.

එලෙසම කිරි නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය කිරි එක්රැස් කිරීම ද වර්ධනය කරන ලෙසත්, දින 15 න් 15ට කිරි ගොවීන්ට ලබා දුන් මුදල ද දින 10න්10ට ලබා දීමට කටයුතු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

රස කළ දියර කිරි නිෂ්පාදන, යෝගට් මුදවපු කිරි නිෂ්පාදනය මෙන්ම අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව මඟින් නිෂ්පාදනය කරනු ලබන කිරි පිටි ප්‍රමාණය ද ඉහළ දැමිය යුතු බව මෙහිදී අමාත්‍යවරයා පැවසිය.

මෙ අවස්ථාවට මිල්කෝ සභාපති කීර්ති මිහිරිපැන්න, ක්‍රියාකාරී අධ්‍යක්ෂ අසංක පුංචිහේවා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය.

 

 

Post Views: 6
Previous Post

බුදු පුත් සුරක්‍ෂා රක්‍ෂණය තුළින් මහා සංඝරත්නයේ මෙන්ම බුද්ධ ශාසනය ද ආරක්‍ෂා කරනවා – අගමැති

Next Post

G20 සමුළුවට සහභාගීවීමට ඉන්දිය අගමැති මෝදි ජපානයට

editor

editor

Next Post

G20 සමුළුවට සහභාගීවීමට ඉන්දිය අගමැති මෝදි ජපානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved