• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් – ඇමැති රමේෂ්

23 January 2024
in දේශීය, පුවත්
කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් – ඇමැති රමේෂ්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරටින් සරම්ප රෝගය තුරන් කර තිබූ නමුත් පසුගිය සමයේ එම රෝගය යළි හිස ඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ ආකාරයේ එන්නත් වැඩසටහනක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා “මෙම වසරේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන කටයුතු ශක්තිමත් කිරීමයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම තුළින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට ද බලාපොරොත්තු ‍වෙනවා. ශ්‍රී ලංකාව බෝ නොවන රෝග සම්බන්ධයෙන් විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මෙරට ජනගහනයෙන් 20% වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දකුණු ආසියානු කලාපයේ අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් අධික රුධිර පීඩනය වැඩිම රට ලෙස ද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. අධික රුධිර පීඩනයට අදාළ සංකූලතා ලෙස හෘද රෝග, ආඝාතය ඇතුළු රෝග රැසක් හඳුන්වන්න පුළුවන්. එමෙන්ම වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක් සිටින රටක් නිසාත් මතක ශක්තිය දුර්වල වීම, අක්ෂි රෝග, අස්ථි රෝග ඇතුළු රෝග තත්ත්වයන් රැසක් වර්ධනය වෙමින් තිබෙනවා. එබැවින් බෝ නොවන රෝග පිළබඳව අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ වගේම සීග්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර එය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලින් සහයෝගය ලබුණ ද ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන සහාය මීට වඩා අපේක්ෂා කරනවා. තවද මේ වන විට වැඩිවෙමින් පවතින සරම්ප රෝගය අඩු කිරීම සදහා විශේෂ වැඩසටහන් කිහිපයක් අප විසින් සංවිධානය කර තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ දරුවන්ගෙන් 91% කට එන්තත් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඒ මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිසඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ නිසයි. ඒ වගේම පවතින ඖෂධ හිඟය මඟහැරවීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් මේ වන විට රටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එසේම පැවති ඖෂධ හිඟය ක්‍රමානුකූලව අවම වෙමින් පවතින බව කිව යුතුයි. ඉදිරියේදී වෛද්‍ය සැපයුම් අංශයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට මාර්ගගත ක්‍රමවේදය යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා. ඒ සඳහා මොරටුව සහ කොළඹ යන විශ්ව විද්‍යාලවල පරිගණක අංශ සමඟ දැනටමත් අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා යැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 138
Previous Post

CCTV මගීන් රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ ලැබෙයි

Next Post

ලේ පයින්ට් 100ක් දන් දිමට පෙරුම් පුරන පොලිස් නිලධාරියෙක් පිළිබදව මාතලෙන් වාර්තා වේ

editor ttvnews

editor ttvnews

Next Post
ලේ පයින්ට් 100ක් දන් දිමට පෙරුම් පුරන පොලිස් නිලධාරියෙක් පිළිබදව මාතලෙන් වාර්තා වේ

ලේ පයින්ට් 100ක් දන් දිමට පෙරුම් පුරන පොලිස් නිලධාරියෙක් පිළිබදව මාතලෙන් වාර්තා වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

ජනාධිපති ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

6 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

6 April 2026
ඩීසල් සඳහා රුපියල් 100ක සහනාධාරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන්  විශේෂ ප්‍රකාශයක්

ඩීසල් සඳහා රුපියල් 100ක සහනාධාරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

6 April 2026
තාවකාලික සටන් විරාමයක් සඳහා  හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව  ඉරානය අවධාරණය කරයි

තාවකාලික සටන් විරාමයක් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරානය අවධාරණය කරයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ට්‍රම්ප්ගේ  මානසික සෞඛ්‍යය පිළිබඳව  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

ජනාධිපති ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ප්‍රශ්න

6 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන  තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම AI බලගැන්වූ විද්‍යුත් වාහන තේරීම් පද්ධතිය Drive EV’ එළිදක්වයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved