• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් පිලේ 99 ක් එජාපයෙන් එලියට – ජාතික ආණ්ඩුවකට එකඟතාවයක් නෑ

29 May 2020
in දේශීය

සමගි ජන බලවේගය පක්‍ෂයෙන් මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් 99 ක් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත.

අද (29) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ බව දැනුම් දී තිබේ.

එක්සත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ ජාතික ආණ්ඩුවක් සඳහා කිසිදු එකඟතාවයක් ගෙන නොමැති බව වාර්තා වේ.

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කත්‍යාධිකාරි මණ්ඩලයට නව සාමාජිකයින් 8 දෙනෙකු පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

 

 

 

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 29
Previous Post

පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අතහරින්නෙ නෑ – ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි

Next Post

රටක් ගොඩනැගෙන්නට ජාතික චින්තනයක් අවශ්‍යයි – ආණ්ඩුකාර ලලිත් කියයි

editor

editor

Next Post

රටක් ගොඩනැගෙන්නට ජාතික චින්තනයක් අවශ්‍යයි - ආණ්ඩුකාර ලලිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved