• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු කොරියාවේ පර්යේෂණ කර්මාන්තය වර්ධනය වෙයි

සමාගම් 21,000ක වාර්ෂික ආදායම වොන් ට්‍රිලියන 28.6 දක්වා ඉහළට

14 April 2026
in පුවත්, විදෙස්
දකුණු කොරියාවේ පර්යේෂණ  කර්මාන්තය වර්ධනය වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොරියාවේ පර්යේෂණ කර්මාන්තය (Research Industry) තුළ ක්‍රියාත්මක වන සමාගම් සංඛ්‍යාව 21,007ක් දක්වා සියයට 6.1කින් ඉහළ ගොස් ඇති අතර, 2024 වසරේදී එම අංශයෙන් උපයා ඇති සමස්ත ආදායම දකුණු කොරියානු වොන් ට්‍රිලියන 28.6ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් පමණ) දක්වා වර්ධනය වී ඇති බව එරට විද්‍යා සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. මෙම ආදායමෙන් වොන් ට්‍රිලියන 25.9ක් දේශීය වෙළඳපොළෙන් ද, වොන් ට්‍රිලියන 2.7ක් විදේශීය වෙළඳපොළෙන් ද උපයා තිබේ. පර්යේෂණ කර්මාන්තයේ ප්‍රධාන අංශ හතර අතුරින් වැඩිම ආදායමක් හිමිකරගෙන ඇත්තේ ‘ගිවිසුම් පදනම් කරගත් පර්යේෂණ’ (Contract Research) අංශය වන අතර එහි වටිනාකම වොන් ට්‍රිලියන 17.8ක් ලෙස සටහන් වේ.
දැනුම මත පදනම් වූ මෙම කර්මාන්තයේ සේවක සංඛ්‍යාව ද 190,000ක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉන් සියයට 28.7ක්ම පශ්චාත් උපාධි හෝ ආචාර්ය උපාධිධාරීන් වීම විශේෂත්වයකි. පර්යේෂණ කර්මාන්තයට අයත් සමාගම්වලින් සියයට 42.8ක්ම තමන්ගේම පර්යේෂණ අංශ පවත්වාගෙන යන අතර, ඔවුන්ගේ සමස්ත පර්යේෂණ සහ සංවර්ධන (R&D) වියදම වොන් ට්‍රිලියන 5.2ක් ලෙස දැක්වේ. දකුණු කොරියාවේ අනෙකුත් සමාගම්වලට සාපේක්ෂව මෙම පර්යේෂණ සමාගම් සිය ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් (සියයට 11.3ක්) පර්යේෂණ කටයුතු සඳහාම නැවත ආයෝජනය කරන බව ද මෙම සමීක්ෂණ වාර්තාව මඟින් හෙළි කර ඇත.
Post Views: 2
Previous Post

චීනය සහ අරාබි ලෝකය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ෂී ජින්පින් පවසයි

Next Post

සියලු අඩුපාඩු නිවැරදි කරගනිමින් නව ගමනක් යාමට අලුත් අවුරුද්ද අවස්ථාවක්

Editor TTV News

Editor TTV News

Next Post
සියලු අඩුපාඩු නිවැරදි කරගනිමින්  නව ගමනක් යාමට  අලුත් අවුරුද්ද අවස්ථාවක්

සියලු අඩුපාඩු නිවැරදි කරගනිමින් නව ගමනක් යාමට අලුත් අවුරුද්ද අවස්ථාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බර්ජීල් රෝහල අබුඩාබිහිදී  කොරියානු වෛද්‍ය මණ්ඩපයක් විවෘත කරයි

බර්ජීල් රෝහල අබුඩාබිහිදී කොරියානු වෛද්‍ය මණ්ඩපයක් විවෘත කරයි

14 April 2026
යුක්රේන සහ ඉරාන  යුද්ධ පිළිබඳ සාකච්ඡා සඳහා  රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් චීනයට පැමිණෙයි

යුක්රේන සහ ඉරාන යුද්ධ පිළිබඳ සාකච්ඡා සඳහා රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් චීනයට පැමිණෙයි

14 April 2026
ඇමෙරිකානු හමුදා ගුවන් යානාවලට  අවසර දීමේ යෝජනාව පිළිබඳව  ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශයෙන්  අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානු හමුදා ගුවන් යානාවලට අවසර දීමේ යෝජනාව පිළිබඳව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

14 April 2026
වෙනිසියුලාවේ බලශක්ති ක්ෂේත්‍රය  පුළුල් කිරීමට Chevron සමාගමෙන්  දැවැන්ත ආයෝජනයක්

වෙනිසියුලාවේ බලශක්ති ක්ෂේත්‍රය පුළුල් කිරීමට Chevron සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙනිසියුලාවේ බලශක්ති ක්ෂේත්‍රය  පුළුල් කිරීමට Chevron සමාගමෙන්  දැවැන්ත ආයෝජනයක්

වෙනිසියුලාවේ බලශක්ති ක්ෂේත්‍රය පුළුල් කිරීමට Chevron සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්

14 April 2026
දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාලය  මෙල්ල කිරීමේ  රටම එකට මෙහෙයුමෙන්  520 ක් අත්අඩංගුවට

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාලය මෙල්ල කිරීමේ රටම එකට මෙහෙයුමෙන් 520 ක් අත්අඩංගුවට

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved