• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු අඩුපාඩු නිවැරදි කරගනිමින් නව ගමනක් යාමට අලුත් අවුරුද්ද අවස්ථාවක්

දිලිත් ජයවීර

14 April 2026
in දේශීය, පුවත්
සියලු අඩුපාඩු නිවැරදි කරගනිමින්  නව ගමනක් යාමට  අලුත් අවුරුද්ද අවස්ථාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අතීතයේ සිදු වූ සියලු අඩුපාඩු සහ අතපසුවීම් නිවැරදි කරගනිමින්, ජාතියක් ලෙසත් පුද්ගලිකවත් අලුත් ගමනක් ආරම්භ කිරීමට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මනා අවස්ථාවක් සලසන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ සිංහල අවුරුද්ද යනු හුදෙක් සංස්කෘතික මංගල්‍යයක් පමණක් නොව, ඒ වටා දියුණු විද්‍යාත්මක පසුබිමක් ද පවතින උරුමයක් බවයි.
කාර්යබහුල ජීවිතවලට විවේකයක් ලබා දෙමින් ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමටත්, කෘතගුණ සැලකීම වැනි උතුම් ගුණාංග මතු පරපුරට දායාද කිරීමටත් මෙම උත්සවය ඉඩ සලසන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මුළු රටක්ම එකම මොහොතක චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන මෙවැනි උතුම් උත්සවයක් ලොව වෙනත් කිසිදු රටක දැකිය නොහැකි බවත්, එය ශ්‍රී ලාංකික අනන්‍යතාව ලොව ඉදිරියේ ඔසවා තබන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙවර අලුත් අවුරුද්ද සැමරීමට රජය දක්වන උනන්දුව අඩු බවටත්, සංස්කෘතික උරුමයන් පිළිබඳ සැක ඇති කිරීමට ඇතැමුන් කටයුතු කරන බවටත් විවේචනය කළ දිලිත් ජයවීර මහතා, නිවැරදි නැකැත් පත්‍රය ජාතියට තිළිණ කිරීමට තම පාර්ශවය මැදිහත් වූ බව ද සිහිපත් කළේය. ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔහු සිය පණිවුඩය අවසන් කර තිබේ.
Post Views: 1
Previous Post

දකුණු කොරියාවේ පර්යේෂණ කර්මාන්තය වර්ධනය වෙයි

Next Post

ස්ටැන්ෆර්ඩ් AI දර්ශකය 2026

Editor TTV News

Editor TTV News

Next Post
ස්ටැන්ෆර්ඩ් AI දර්ශකය 2026

ස්ටැන්ෆර්ඩ් AI දර්ශකය 2026

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියාවේ අලුත් අගමැති පීටර් මැග්යාර්  පූටින් ඇමතුවහොත්  යුද්ධය නවත්වන ලෙස  පවසන බව කියයි

හංගේරියාවේ අලුත් අගමැති පීටර් මැග්යාර් පූටින් ඇමතුවහොත් යුද්ධය නවත්වන ලෙස පවසන බව කියයි

14 April 2026
කොලොම්බියාවේ හිටපොපොටේමස්  ගහනය පාලනය කිරීමට Euthanasia යොදාගැනීමේ සැලසුමක්

කොලොම්බියාවේ හිටපොපොටේමස් ගහනය පාලනය කිරීමට Euthanasia යොදාගැනීමේ සැලසුමක්

14 April 2026
හැරී සහ මේගන්  සිව්දින සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාවට පැමිණෙයි

හැරී සහ මේගන් සිව්දින සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙයි

14 April 2026
පකිස්ථානයේ රෝහලක  දරුවන් අතර HIV පැතිරීම  සිරින්ජ නැවත භාවිත කිරීමේ  රහස්‍ය දර්ශන අනාවරණය වෙයි

පකිස්ථානයේ රෝහලක දරුවන් අතර HIV පැතිරීම සිරින්ජ නැවත භාවිත කිරීමේ රහස්‍ය දර්ශන අනාවරණය වෙයි

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියාවේ අලුත් අගමැති පීටර් මැග්යාර්  පූටින් ඇමතුවහොත්  යුද්ධය නවත්වන ලෙස  පවසන බව කියයි

හංගේරියාවේ අලුත් අගමැති පීටර් මැග්යාර් පූටින් ඇමතුවහොත් යුද්ධය නවත්වන ලෙස පවසන බව කියයි

14 April 2026
කොලොම්බියාවේ හිටපොපොටේමස්  ගහනය පාලනය කිරීමට Euthanasia යොදාගැනීමේ සැලසුමක්

කොලොම්බියාවේ හිටපොපොටේමස් ගහනය පාලනය කිරීමට Euthanasia යොදාගැනීමේ සැලසුමක්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved