• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආහාර පිසීමේ නැකත උදාවෙයි

මෙන්න ඉදිරි අවුරුදු චාරිත්‍ර

14 April 2026
in දේශීය, පුවත්
ආහාර පිසීමේ නැකත උදාවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද (14) පූර්වභාග 10.51 ට උදාවිය. නැකැත් සීට්ටුවේ දැක්වෙන පරිදි රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබත් සහ කැවිලි වර්ග පිළියෙළ කිරීමට මේ වන විට මුළු රටම සූදානමින් සිටියි. සහජීවනය සහ සංස්කෘතික අනන්‍යතාවය විහිදා දක්වමින් එකම නැකතකට ලිප් බැඳ ගිනි මොළවන මෙම අවස්ථාව අලුත් අවුරුද්දේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
ආහාර පිසීමේ චාරිත්‍රයෙන් අනතුරුව අද දිනයේ සහ ඉදිරි දින කිහිපය තුළ ඉටුකළ යුතු ප්‍රධාන චාරිත්‍ර මෙසේය:
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද (14) අපරභාග 12.06 ට යෙදී ඇත. එහිදී ද රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතුය. හිසතෙල් ගෑමේ නැකත හෙට (15) බදාදා පූර්වභාග 06.55 ට යෙදී ඇති අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා එම චාරිත්‍රය ඉටුකළ යුතුය.
මීට අමතරව, හදිසි රාජකාරී සඳහා පිටත්ව යාම අප්‍රේල් 17 වන සිකුරාදා පූර්වභාග 05.38 ට ද, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.27 ට හෝ 06.50 ට ද සිදු කළ හැකිය. පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01 ට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 3
Previous Post

පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස කුසල් මෙන්ඩිස් පෙරමුණට

Next Post

ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ මතභේදය නිම කරමින් සහ්රා ගන්බාරිගේ දේපළ නිදහස් කිරීමට ඉරානය තීරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුර්කියේ පාසලක සිදුවූ  වෙඩි තැබීමකින් 16 දෙනෙකුට  තුවාල

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

14 April 2026
තාක්ෂණික ක්ෂේත්‍රයේ  රැකියා කප්පාදුව උග්‍ර වෙයි

තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි

14 April 2026
ඉශ්‍රායලයට අවි අලෙවිය  නැවැත්වීමට බලකරමින්  නිව්යෝර්ක්හි පැවැති  විරෝධතාවයේදී සියයකට ආසන්න පිරිසක්  අත්අඩංගුවට

ඉශ්‍රායලයට අවි අලෙවිය නැවැත්වීමට බලකරමින් නිව්යෝර්ක්හි පැවැති විරෝධතාවයේදී සියයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට

14 April 2026
චීන එවර්ග්‍රෑන්ඩ් නිර්මාතෘ  හුයි කා යාන්  වංචා චෝදනාවලට වරදකරු බව පිළිගනී

චීන එවර්ග්‍රෑන්ඩ් නිර්මාතෘ හුයි කා යාන් වංචා චෝදනාවලට වරදකරු බව පිළිගනී

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved