• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්නෑව මල්බෙලිගල ඉදිවූ නව නිවසක ජනපති අනුර අවුරුදු චාරිත්‍රවලට එක්වෙයි

14 April 2026
in දේශීය, පුවත්
ගල්නෑව මල්බෙලිගල ඉදිවූ  නව නිවසක  ජනපති අනුර  අවුරුදු චාරිත්‍රවලට එක්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් නිවාස වෙනුවෙන් රජය ලබා දුන් වන්දි මුදල් ආධාරයෙන් අලුතින් ඉදි කරන ලද නිවසක අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ සහභාගී විය. අනුරාධපුර, ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවස මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
නව නිවසට ගෙවැදීමේ උත්සවය සමඟින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට ද එක්වූ ජනාධිපතිවරයා, එහි පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් සිය අලුත් අවුරුදු සුබපැතුම් එක්කරනු ලැබීය. ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාව යළි නගාසිටුවීමේ රජයේ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය විදහා දක්වමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කේ.ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
Post Views: 3
Previous Post

2050 වන විට බිලියන 2කට ආසන්න පිරිසකට Metabolic liver disease) වැළඳීමේ අවදානමක්

Next Post

වොෂින්ටනයේ පැවැත්වෙන ඊශ්‍රායල – ලෙබනන සාකච්ඡා වහාම අවලංගු කරන ලෙස හිස්බුල්ලා නායකයාගෙන් බලපෑම්

Editor TTV News

Editor TTV News

Next Post
වොෂින්ටනයේ පැවැත්වෙන  ඊශ්‍රායල – ලෙබනන සාකච්ඡා  වහාම අවලංගු කරන ලෙස  හිස්බුල්ලා නායකයාගෙන් බලපෑම්

වොෂින්ටනයේ පැවැත්වෙන ඊශ්‍රායල - ලෙබනන සාකච්ඡා වහාම අවලංගු කරන ලෙස හිස්බුල්ලා නායකයාගෙන් බලපෑම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නාමය භාවිතා කළ  ව්‍යාජ වෙබ් අඩවියකට රැවටී ලක්ෂ ගණනක මුදල් වංචාවක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නාමය භාවිතා කළ ව්‍යාජ වෙබ් අඩවියකට රැවටී ලක්ෂ ගණනක මුදල් වංචාවක්

14 April 2026
ඉරානයෙන්  අසල්වැසි රටවලට  ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක  දැවැන්ත වන්දි බිලක්

ඉරානයෙන් අසල්වැසි රටවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක දැවැන්ත වන්දි බිලක්

14 April 2026
උත්සව සමයේ බීමත් රියදුරන්  කොටු කිරීමට දැඩි මෙහෙයුම්

උත්සව සමයේ බීමත් රියදුරන් කොටු කිරීමට දැඩි මෙහෙයුම්

14 April 2026
ඇමරිකාවේ වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා ලෙස  ඩොලී පාර්ටන් තේරී පත්වෙයි

ඇමරිකාවේ වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා ලෙස ඩොලී පාර්ටන් තේරී පත්වෙයි

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නාමය භාවිතා කළ  ව්‍යාජ වෙබ් අඩවියකට රැවටී ලක්ෂ ගණනක මුදල් වංචාවක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නාමය භාවිතා කළ ව්‍යාජ වෙබ් අඩවියකට රැවටී ලක්ෂ ගණනක මුදල් වංචාවක්

14 April 2026
ඉරානයෙන්  අසල්වැසි රටවලට  ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක  දැවැන්ත වන්දි බිලක්

ඉරානයෙන් අසල්වැසි රටවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක දැවැන්ත වන්දි බිලක්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved