• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2050 වන විට බිලියන 2කට ආසන්න පිරිසකට Metabolic liver disease) වැළඳීමේ අවදානමක්

14 April 2026
in පුවත්, විදෙස්
2050 වන විට බිලියන 2කට ආසන්න පිරිසකට  Metabolic liver disease) වැළඳීමේ අවදානමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ජනගහන වර්ධනය, තරබාරුකම සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් 2050 වසර වන විට ලොව පුරා බිලියන 1.8ක ජනතාවකට පරිවෘත්තීය අක්මා රෝග වැළඳිය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි. මින් පෙර “මත්පැන් නොවන මේද අක්මා රෝගය” (NAFLD) ලෙස හැඳින්වුණු, වර්තමානයේ MASLD ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය දැනටමත් ලොව පුරා පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට වැළඳී ඇති බවත්, පසුගිය දශක තුන තුළ රෝගීන් සංඛ්‍යාව සියයට 143කින් ඉහළ ගොස් ඇති බවත් ‘Lancet Gastroenterology & Hepatology’ සඟරාවේ පළ වූ මෙම වාර්තාවේ සඳහන් වේ.
පර්යේෂණයට අනුව 1990 වසරේදී මිලියන 500ක්ව පැවති රෝගීන් සංඛ්‍යාව 2023 වන විට බිලියන 1.3 දක්වා වර්ධනය වී ඇති අතර, එය 2050 වන විට තවත් සියයට 42කින් ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. විශේෂයෙන්ම මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපවල මෙම රෝගයේ ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින අතර, බටහිර යුරෝපයේ වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ එක්සත් රාජධානියයි. රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම මෙයට ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගෙන ඇති අතර, අධික ශරීර බර (High BMI) සහ දුම්පානය ද මෙයට සෘජුවම දායක වේ.
මෙම රෝගය බොහෝ විට මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බැවින් බොහෝ දෙනෙකු තමන්ට රෝගය වැළඳී ඇති බව නොදන්නා බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය (NHS) පවසයි. අධික විඩාව, සාමාන්‍ය අසනීප ගතිය සහ බඩේ දකුණු පස ඉළ ඇටවලට පහළින් ඇති වන වේදනාව මෙහි ලක්ෂණ විය හැකිය. ජීවන රටාවේ වෙනස්කම් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් මඟින් මෙය පාලනය කළ හැකි වුවද, නිසි අවධානයක් යොමු නොකළහොත් අනාගතයේදී අක්මාව අකර්මණ්‍ය වීම (Cirrhosis) හෝ පිළිකා තත්ත්වයන් දක්වා මෙය වර්ධනය විය හැකි බැවින් මෙය ගෝලීය සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය යුතු බව පර්යේෂකයෝ අවධාරණය කරති.
Post Views: 9
Previous Post

යුද සමයේ සඟවා ඇති බවට සැකකළ ආයුධ සොයා මඩකලපුවේදී කැණීම් මෙහෙයුමක්

Next Post

ගල්නෑව මල්බෙලිගල ඉදිවූ නව නිවසක ජනපති අනුර අවුරුදු චාරිත්‍රවලට එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගල්නෑව මල්බෙලිගල ඉදිවූ  නව නිවසක  ජනපති අනුර  අවුරුදු චාරිත්‍රවලට එක්වෙයි

ගල්නෑව මල්බෙලිගල ඉදිවූ නව නිවසක ජනපති අනුර අවුරුදු චාරිත්‍රවලට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි

27 August 2026
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තරුණියක් මරුට

දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තරුණියක් මරුට

27 August 2026
වෛද්‍ය විද්‍යා ඉතිහාසය වෙනස් කළ මොහොතක්

වෛද්‍ය විද්‍යා ඉතිහාසය වෙනස් කළ මොහොතක්

27 August 2026
නේපාලයට ශ්‍රී ලංකා රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක්

නේපාලයට ශ්‍රී ලංකා රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක්

27 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

III වන චාල්ස් රජු සහ කැමිලා රැජින  මෙම වසර අගදී කැරිබියන් දූපත් වෙත නිල සංචාරයක

III වන චාල්ස් රජු සහ කැමිලා රැජින මෙම වසර අගදී කැරිබියන් දූපත් වෙත නිල සංචාරයක

27 August 2026
ආසියා – පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා – මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා

ආසියා – පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා – මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved