• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Gemini අක්‍රිය කිරීමේදී අනෙකුත් පහසුකම් ද අහිමි වන බවට ගූගල් (Google) සමාගමට විවේචන

14 April 2026
in පුවත්, විදෙස්
Gemini අක්‍රිය කිරීමේදී  අනෙකුත් පහසුකම් ද අහිමි වන බවට  ගූගල් (Google) සමාගමට විවේචන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Google Workspace පරිශීලකයන් හට Gemini AI තාක්ෂණය අක්‍රිය කිරීමට යාමේදී එදිනෙදා භාවිත වන අත්‍යවශ්‍ය පහසුකම් රැසක් ද අහිමි වන ලෙස පද්ධතිය නිර්මාණය කර තිබීම පිළිබඳව මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතී. Gmail සහ Workspace මෙවලම් තුළ Gemini ඒකාබද්ධ කර ඇති ආකාරය අනුව පරිශීලකයන්ට AI පහසුකම් පමණක් වෙන් කර ඉවත් කර ගැනීමේ හැකියාව සීමා කර ඇති බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම Gemini අක්‍රිය කිරීම සඳහා Gmail හි ‘Smart features’ පද්ධතිය අක්‍රිය කිරීමට පරිශීලකයන්ට සිදු වන අතර එසේ කිරීමේදී වැදගත්කම අනුව ඊමේල් ස්වයංක්‍රීයව වර්ගීකරණය කිරීමේ පහසුකම ද අහිමි වී යයි.
මීට අමතරව ලේඛන පරීක්ෂා කිරීමේදී සිදුවන ස්වයංක්‍රීය අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ නිවැරදි කිරීම් මෙන්ම ඊමේල් පණිවුඩවල ඇති තොරතුරු ස්වයංක්‍රීයව ගූගල් කැලැන්ඩරය වෙත එක්වීමේ පහසුකම ද මින් අඩාල වේ. එසේම පරිගණකයට ලැබෙන ඩෙස්ක්ටොප් නිවේදන සහ පාර්සල් ඇණවුම් ලුහුබැඳීමේ තොරතුරු පෙන්වීම වැනි AI තාක්ෂණයට සෘජුවම සම්බන්ධ නොමැති බව පෙනෙන පහසුකම් ද මෙම ‘Smart features’ යටතේම පවතින බැවින් Gemini අත්හැරීමේදී එම පහසුකම් ද පරිශීලකයාට අහිමි වේ.
පරිශීලකයන් පවසන්නේ හුදෙක් Gemini භාවිතය පසෙකලා පැරණි පහසුකම් පමණක් භාවිත කිරීමට තමන්ට ඇති අයිතිය ගූගල් සමාගම විසින් මෙලෙස සීමා කර ඇති බවයි. විශේෂයෙන්ම ආයතනික ගිණුම් භාවිත කරන්නන් හට Gemini සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පරිපාලක අනුමැතිය අවශ්‍ය වීම ද තවත් බාධාවක් වී තිබේ. පවතින පහසුකම් “ප්‍රාණ ඇපයට ගනිමින්” බලහත්කාරයෙන් AI තාක්ෂණය පරිශීලකයන් වෙත පැටවීමට ගූගල් උත්සාහ කරන බවට විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 7
Previous Post

පිලිපීන උප ජනාධිපතිනියට එරෙහිව පුපුරන සුලු හෙළිදරව්වක්

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ රැසකට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved