• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි

15 April 2026
in දේශීය, පුවත්
කොළඹ බලා පැමිණෙන  ජනතාව වෙනුවෙන්  අතිරේක බස් සහ දුම්රිය සේවා  ක්‍රියාත්මකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද සිට අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි මගී අවශ්‍යතාවය මත අවශ්‍ය සියලු උපදෙස් ප්‍රාදේශීය ප්‍රවාහන බලධාරීන් වෙත ලබා දී ඇති බව එහි මෙහෙයුම් අධ්‍යක්ෂිකා ශෙරීන් අතුකෝරළ මහත්මිය සඳහන් කළාය
මේ අතර අද සාමාන්‍ය වැඩ කරන දිනයක් බැවින් කාර්යාල දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි මගී ඉල්ලුම මත අතිරේක දුම්රිය ගමන් වාර යෙදවීමට කටයුතු කරන බව ප්‍රවාහන අධිකාරී අසංක සමරසිංහ මහතා ප්‍රකාශ කළේය ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු සූදානම් කර ඇති බැවින් මගීන්ට බාධාවකින් තොරව සිය ගමනාන්තයන් කරා ළඟා විය හැකි බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි
Post Views: 0
Previous Post

අද පස්වරු 1 න් පසු පළාත් කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැක

Next Post

ඉරාන යුද්ධය නිසා ප්ලාස්ටික් හිඟයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය නිසා  ප්ලාස්ටික් හිඟයක්

ඉරාන යුද්ධය නිසා ප්ලාස්ටික් හිඟයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්වීඩනයේ දුර්ලභ  ඛනිජ පතල් ව්‍යාපෘතියකින්  සාමි  ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය  වන බවට අනාවරණය වෙයි

ස්වීඩනයේ දුර්ලභ ඛනිජ පතල් ව්‍යාපෘතියකින් සාමි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට අනාවරණය වෙයි

15 April 2026
යුරෝපා සංගමයේ  ඒකාධිකාරී විරෝධී   වැටලීම්වලට තමන් ඉලක්ක නොවූ බව  නෙස්ලේ සහ මොන්ඩෙලෙස් පවසයි

යුරෝපයේ නිවාස කුලී මිල ඉහළ යයි

යුරෝපයේ නිවාස කුලී මිල ඉහළ යයි

15 April 2026
එලොන් මස්ක්ගේ xAI සමාගමට  එරෙහිව NAACP සංවිධානයෙන් නඩු නීතිවිරෝධී ලෙස ගෑස් ටර්බයින්  ක්‍රියාත්මක කළ බවට චෝදනා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩනයේ දුර්ලභ  ඛනිජ පතල් ව්‍යාපෘතියකින්  සාමි  ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය  වන බවට අනාවරණය වෙයි

ස්වීඩනයේ දුර්ලභ ඛනිජ පතල් ව්‍යාපෘතියකින් සාමි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට අනාවරණය වෙයි

15 April 2026
යුරෝපා සංගමයේ  ඒකාධිකාරී විරෝධී   වැටලීම්වලට තමන් ඉලක්ක නොවූ බව  නෙස්ලේ සහ මොන්ඩෙලෙස් පවසයි

යුරෝපා සංගමයේ ඒකාධිකාරී විරෝධී වැටලීම්වලට තමන් ඉලක්ක නොවූ බව නෙස්ලේ සහ මොන්ඩෙලෙස් පවසයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved