• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය නිසා ප්ලාස්ටික් හිඟයක්

ආසියාවේ පරිසර හිතකාමී නිෂ්පාදනවලට ඉල්ලුම ඉහළ යයි

15 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය නිසා  ප්ලාස්ටික් හිඟයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ප්ලාස්ටික් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම අඩාල වීම නිසා ආසියානු කලාපය තුළ ප්ලාස්ටික් ඇසුරුම් හිඟයක් නිර්මාණය වී තිබේ මැදපෙරදිගින් ලැබෙන බොරතෙල් සහ පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය සීමා වීම නිසා ප්ලාස්ටික් මිල වසර හතරකට පසු වාර්තා වූ උපරිම මට්ටමට ඉහළ ගොස් ඇත මේ හේතුවෙන් දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල නිෂ්පාදනය කරන කඩදාසි සහ උණ බම්බු ආශ්‍රිත පරිසර හිතකාමී ඇසුරුම් සඳහා පවතින ඉල්ලුම තෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි
ජපානයේ ප්ලාස්ටික් බෑග් සහ ඇසුරුම් නිෂ්පාදනය කරන සමාගම් ඉදිරි සති කිහිපය තුළ සිය නිෂ්පාදන මිල 30% කින් පමණ ඉහළ දැමීමට තීරණය කර තිබේ මීට අමතරව මලයාසියාවේ කිරි නිෂ්පාදන සමාගම් ද ප්ලාස්ටික් වෙනුවට කඩදාසි ඇසුරුම් භාවිතයට තාවකාලිකව යොමු වී ඇත යුද්ධය වැනි අවාසනාවන්ත තත්ත්වයක් හමුවේ වුව ද දශක ගණනාවක් තිස්සේ පරිසරවේදීන් උත්සාහ කළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ ඉලක්කය කරා ලෝකය යොමු වීමට මෙය එක්තරා අතකින් රිදී රේඛාවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති
Post Views: 2
Previous Post

කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි

Next Post

ලෙබනනයේ සාම සාධක භටයන් ඝාතනය කිරීම බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු රටවල් රැසකගේ දැඩි දෝෂදර්ශනයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්වීඩනයේ දුර්ලභ  ඛනිජ පතල් ව්‍යාපෘතියකින්  සාමි  ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය  වන බවට අනාවරණය වෙයි

ස්වීඩනයේ දුර්ලභ ඛනිජ පතල් ව්‍යාපෘතියකින් සාමි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට අනාවරණය වෙයි

15 April 2026
යුරෝපා සංගමයේ  ඒකාධිකාරී විරෝධී   වැටලීම්වලට තමන් ඉලක්ක නොවූ බව  නෙස්ලේ සහ මොන්ඩෙලෙස් පවසයි

යුරෝපයේ නිවාස කුලී මිල ඉහළ යයි

යුරෝපයේ නිවාස කුලී මිල ඉහළ යයි

15 April 2026
එලොන් මස්ක්ගේ xAI සමාගමට  එරෙහිව NAACP සංවිධානයෙන් නඩු නීතිවිරෝධී ලෙස ගෑස් ටර්බයින්  ක්‍රියාත්මක කළ බවට චෝදනා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩනයේ දුර්ලභ  ඛනිජ පතල් ව්‍යාපෘතියකින්  සාමි  ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය  වන බවට අනාවරණය වෙයි

ස්වීඩනයේ දුර්ලභ ඛනිජ පතල් ව්‍යාපෘතියකින් සාමි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට අනාවරණය වෙයි

15 April 2026
යුරෝපා සංගමයේ  ඒකාධිකාරී විරෝධී   වැටලීම්වලට තමන් ඉලක්ක නොවූ බව  නෙස්ලේ සහ මොන්ඩෙලෙස් පවසයි

යුරෝපා සංගමයේ ඒකාධිකාරී විරෝධී වැටලීම්වලට තමන් ඉලක්ක නොවූ බව නෙස්ලේ සහ මොන්ඩෙලෙස් පවසයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved