• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය නිසා ගෝලීය උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බව ජැනට් යෙලන් පවසයි

15 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය නිසා  ගෝලීය උද්ධමනය  තවදුරටත් ඉහළ යා හැකි බව  ජැනට් යෙලන් පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකයේ සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා නිසා උද්ධමනය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව හිටපු ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ප්‍රකාශ කරයි හොංකොං නුවර පැවැති එච් එස් බී සී (HSBC) ගෝලීය ආයෝජන සමුළුව අමතමින් ඇය සඳහන් කළේ මැදපෙරදිග පවතින මෙම ගැටුම ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාවය තවදුරටත් තීව්‍ර කර ඇති බවයි
මෑතකදී නිකුත් වූ උද්ධමන වාර්තාවලින් ද මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවත් ඉදිරියේදී එය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ඇය පෙන්වා දෙයි මෙම තත්ත්වය ලෝක වෙළඳපොළේ සැපයුම් අංශයට එල්ල වූ දරුණු පහරක් (Supply Shock) ලෙස ඇය හඳුන්වා දුන්නාය යුද්ධය හේතුවෙන් බලශක්ති සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම අඩාල වීම මගින් පාරිභෝගික මිල දර්ශක ඉහළ යාම වැළැක්විය නොහැකි බව ද යෙලන් මහත්මිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය
Post Views: 2
Previous Post

ඇමරිකා ඉරාන සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු මැද ඇමරිකානු ඩොලරය සති හයකට පසු අවම මට්ටමට

Next Post

ගෝල්ඩ්මන් සැක්ස් සමාගම සිය ප්‍රථම බිට්කොයින් ඊටීඑෆ් (Bitcoin ETF) නිෂ්පාදනය සඳහා අයදුම් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඇලෙගන් (Allegan) ප්‍රදේශයට ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

15 April 2026
දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

ලෝක ඉන්ධන මිල  යථා තත්ත්වයට පත්වීමට  තවත් මාස පහක්  ගතවනු ඇති බවට අනාවැකි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඇලෙගන් (Allegan) ප්‍රදේශයට ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

15 April 2026
දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

දකුණු කොරියාවෙන් තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයින්ට ඇරයුම්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved