• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පියකු ලෙස මුහුණ දුන් අසීරුතා පිළිබඳ හැරී කුමරු ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර විවෘතව කතා කරයි

15 April 2026
in පුවත්, විදෙස්
පියකු ලෙස මුහුණ දුන්  අසීරුතා පිළිබඳ  හැරී කුමරු ඕස්ට්‍රේලියානු සංචාරය  අතරතුර විවෘතව කතා කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිය ඕස්ට්‍රේලියානු සංචාරයේ දෙවන දිනය වන අද (15) මෙල්බර්න් නුවර පාපන්දු සමාජයක පැවැති වැඩසටහනකට එක්වෙමින් හැරී කුමරු පියකු ලෙස මුල් කාලයේදී තමන් අත්විඳි මානසික පීඩනය සහ අසීරුතා පිළිබඳව අදහස් දක්වා තිබේ සිය දරුවන් සමඟ පවතින බැඳීම ශක්තිමත් කර ගැනීමටත් අතීතයේ පැවැති මානසික ගැටලුවලින් මිදීමටත් තමන් ප්‍රතිකාර (Therapy) ලබාගත් ආකාරය ඔහු මෙහිදී විස්තර කළේය තම දරුවන් වෙනුවෙන් වඩාත් යහපත් පුද්ගලයකු වීමට අතීතයේ පීඩාකාරී මතකයන්ගෙන් මිදීම අත්‍යවශ්‍ය වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය
සිව් දින සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි හැරී සහ මේගන් යුවළ මෙල්බර්න් නුවර ළමා රෝහලකදී දරුවන් සහ දෙමාපියන් හමු වූ අතර ඔවුන්ට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි විය කෙසේ වෙතත් මෙම සංචාරය පිළිබඳව ඕස්ට්‍රේලියානුවන් අතර මිශ්‍ර ප්‍රතිචාර පවතී ඇතැම් පිරිස් ඔවුන්ගේ පැමිණීම අගය කරන අතර තවත් පිරිසක් මෙම සංචාරයේ අරමුණ සහ ඒ සඳහා වැය වන මහජන මුදල් පිළිබඳව ප්‍රශ්න කරති මෙම සංචාරය අතරතුර මේගන් මාර්කල් විසින් සිඩ්නි නුවරදී විශේෂ යෝගා සහ සුවතා වැඩසටහනක් ද මෙහෙයවීමට නියමිතව තිබේ
Post Views: 2
Previous Post

වසර 30කට පසු ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඓතිහාසික සෘජු සාකච්ඡා ආරම්භ වෙයි

Next Post

ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස එරිකා ෂ්වාට්ස් පත් කිරීමට ධවල මන්දිරයේ අවධානය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

15 April 2026
ලෝක ඉන්ධන මිල  යථා තත්ත්වයට පත්වීමට  තවත් මාස පහක්  ගතවනු ඇති බවට අනාවැකි

2030 වන විට විදුලි මෝටර් රථ  ලක්ෂ 80ක් ශ්‍රී ලංකාවට එවීම චීනයේ අරමුණයි

ඉන්දියාවේ වේදාන්ත බලාගාරයක  පිපිරීමකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

දකුණු කොරියාවෙන් තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයින්ට ඇරයුම්

15 April 2026
අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved