• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 30කට පසු ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඓතිහාසික සෘජු සාකච්ඡා ආරම්භ වෙයි

15 April 2026
in පුවත්, විදෙස්
වසර 30කට පසු  ඊශ්‍රායලය සහ ලෙබනනය අතර  ඓතිහාසික සෘජු සාකච්ඡා  ආරම්භ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර වසර තිස් දෙකකට පසු ප්‍රථම වතාවට සෘජු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වී තිබේ. ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර පවතින දරුණු ගැටුම් නිමා කිරීමේ අරමුණින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ මැදිහත් වීමෙන් වොෂින්ටන් නුවරදී මෙම සාකච්ඡා පැවැත්විණි. මෙය කලාපය තුළ හිස්බුල්ලා බලපෑම අවසන් කිරීමට ලැබුණු ඓතිහාසික අවස්ථාවක් බව රුබියෝ පෙන්වා දෙයි. මෙම සාකච්ඡාවලදී ඊශ්‍රායලය අවධාරණය කළේ හිස්බුල්ලා ඇතුළු සියලුම සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළ යුතු බවයි. ලෙබනනය පවතින මානුෂීය අර්බුදය හමුවේ වහාම සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම රාජ්‍යයන් දෙක අතර අවසන් වරට මෙවැනි ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ 1993 වසරේදීය. මාර්තු 2 වනදා ආරම්භ වූ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. සාකච්ඡා පැවැත්වෙන අතරතුරදී පවා හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර 24ක් එල්ල කළ බව ප්‍රකාශ කර ඇති අතර, උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ රැසක රොකට් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී තිබුණි. මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ඇති අතර, ඉදිරි සාකච්ඡා පවත්වන ස්ථානය සහ වේලාව නුදුරේදීම තීරණය කිරීමට නියමිතය.
Post Views: 0
Previous Post

ජනාධිපති ලීගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය සමනය වූ බව දකුණු කොරියාව පවසයි

Next Post

පියකු ලෙස මුහුණ දුන් අසීරුතා පිළිබඳ හැරී කුමරු ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර විවෘතව කතා කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය  ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

15 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කරන  පළමු සංක්‍රමණික කණ්ඩායම  කොංගෝ රාජ්‍යය වෙත

ඉරානය න්‍යෂ්ටික බෝම්බයක්  සන්තක කර ගැනීම  කිසිසේත් පිළිගත නොහැකි බව  ජනපති ට්‍රම්ප් පවසයි

බුත්තලදී ත්‍රිරෝද රථයක් සහ  වෑන් රථයක් ගැටී පියෙකු මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය  ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දළදා මාළිගා පරිශ්‍රයේදී

15 April 2026
ඇමරිකාවෙන් පිටුවහල් කරන  පළමු සංක්‍රමණික කණ්ඩායම  කොංගෝ රාජ්‍යය වෙත

ඇමරිකාවෙන් පිටුවහල් කරන පළමු සංක්‍රමණික කණ්ඩායම කොංගෝ රාජ්‍යය වෙත

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved