• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජපානය සිය දශක ගණනාවක අවි අපනයන තහනම ලිහිල් කරමින් ගෝලීය අවි වෙළඳපොළට අවතීර්ණ වෙයි

15 April 2026
in පුවත්, විදෙස්
ජපානය සිය දශක ගණනාවක  අවි අපනයන තහනම ලිහිල් කරමින්  ගෝලීය අවි වෙළඳපොළට  අවතීර්ණ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය අනුගමනය කළ දැඩි සාමකාමී ප්‍රතිපත්තියෙන් බැහැර වෙමින් පසුගිය දශකය පුරා සිය අවි අපනයන සීමාවන් ක්‍රමයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ 2014 වසරේදී එවකට අගමැති ෂින්සෝ අබේ විසින් පනවා තිබූ සමස්ත අවි අපනයන තහනම ලිහිල් කිරීමෙන් ඇරඹි මෙම ගමන 2026 වසර වන විට ප්‍රබල මට්ටමකට පැමිණ ඇත ඒ අනුව මීට පෙර පැවති ප්‍රවාහන සහ මුදාගැනීමේ මෙහෙයුම් වැනි සීමිත අංශ පහකට පමණක් පනවා තිබූ අවි අලෙවි සීමාවන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වත්මන් අගමැතිනී සනායි ටකායිචිගේ (Sanae Takaichi) රජය සූදානමින් සිටී
ජපානය මේ වන විට ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 7 ක යුධ නෞකා ඇණවුමක් ලබා ගැනීමට සමත්ව ඇති අතර එය එරට ඉතිහාසයේ විශාලතම හමුදා අපනයනය ලෙස සැලකේ මීට අමතරව පිලිපීනය ඉන්දුනීසියාව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට මුර සංචාරක යාත්‍රා රේඩාර් පද්ධති සහ ඩ්‍රෝන යාත්‍රා ලබා දීමට ද කටයුතු කර තිබේ චීනයෙන් එල්ල වන සමුද්‍රීය පීඩනය හමුවේ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ දේශීය ආරක්ෂක කර්මාන්තය ශක්තිමත් කිරීම ජපානයේ මෙම නව ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වී ඇත
Post Views: 3
Previous Post

වැල්ලවාය සහ පයාගල ඝාතන දෙකක්

Next Post

ඉරාන තෙල් නැව් දෙකක් අමෙරිකානු නාවික හමුදා භාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved