• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Uber සමාගම රියදුරන් රහිත ටැක්සි සේවාව වෙනුවෙන් ඩොලර් බිලියන 10 ක් වෙන් කරයි

15 April 2026
in පුවත්, විදෙස්
Uber සමාගම රියදුරන් රහිත  ටැක්සි සේවාව වෙනුවෙන්  ඩොලර් බිලියන 10 ක්  වෙන් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය වශයෙන් ප්‍රචලිත Uber සමාගම සිය ව්‍යාපාරික ආකෘතියේ දැවැන්ත වෙනසක් සිදු කරමින් රියදුරන් රහිත මෝටර් රථ (Autonomous Vehicles) දහස් ගණනක් මිලදී ගැනීමට සහ එම තාක්ෂණය නිපදවන සමාගම්වල කොටස් ලබා ගැනීමට ඩොලර් බිලියන 10 කට වඩා වැඩි මුදලක් වෙන් කර ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත අද (15) වාර්තා කළේය මෙතෙක් කාලයක් රියදුරන් සතු වාහන මත පදනම් වූ ව්‍යාපාරයක් ලෙස ක්‍රියා කළ Uber සමාගම මෙලෙස වාහන තමන් සතු කර ගැනීමේ (Asset-heavy) ක්‍රමවේදයකට මාරු වීමට තීරණය කර ඇත්තේ අනාගතයේදී රියදුරන් රහිත ටැක්සි සේවාවන්ගෙන් (Robotaxis) එල්ල විය හැකි අභියෝගයන්ට මුහුණ දීම සඳහායි
මෙම නව ආයෝජනය හරහා Uber සමාගම සිය සේවාවන් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කිරීමට බලාපොරොත්තු වන අතර එය “ගිග් ආර්ථිකය” (Gig Economy) තුළ මෙතෙක් පැවති ක්‍රමවේදයට එල්ල වන ප්‍රබල බලපෑමකි රියදුරන් රහිත මෝටර් රථ තාක්ෂණය දියුණු කරන ප්‍රධාන සමාගම් කිහිපයකම හිමිකාරිත්වයට හවුල් වීම හරහා මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස රැඳී සිටීමට Uber සමාගම මෙලෙස සැලසුම් කර තිබේ
Post Views: 4
Previous Post

රුධිර පීඩනය පරීක්ෂා කිරීමට ගිය වෛද්‍යවරියකට ලිංගික අතවර කළ රෝගියෙක් අත්අඩංගුවට

Next Post

තායිවානයට හමුදාමය බලපෑම් එල්ල කරන බවට ඇමරිකාව නගන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved