• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

හියුගෝ එඩිටිකේගේ ආබාධය බරපතල බවට ලිවර්පූල් කළමනාකරු ආර්න් ස්ලොට් බිය පළ කරයි

15 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
හියුගෝ එඩිටිකේගේ ආබාධය  බරපතල බවට  ලිවර්පූල් කළමනාකරු  ආර්න් ස්ලොට් බිය පළ කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමඟ පැවැති චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තීරණාත්මක තරගය අතරතුරදී ලිවර්පූල් ප්‍රහාරක හියුගෝ එඩිටිකේ මුහුණ දුන් ආබාධය ඉතා බරපතල එකක් විය හැකි බව එම කණ්ඩායමේ කළමනාකරු ආර්න් ස්ලොට් පවසයි. තරගය ආරම්භ වී මිනිත්තු 30ක් ගතවන විට පන්දුව නොමැති අවස්ථාවකදී සිය වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවූයේ දෝලාවක ආධාරයෙනි. මෙම තරගයෙන් ලිවර්පූල් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය වී තරගාවලියෙන් ඉවත් වූ අතර, එඩිටිකේගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමින් ස්ලොට් සඳහන් කළේ එය දැකීමට පවා අපහසු තරම් දරුණු ස්වභාවයක් ගත් බවයි.
මෙම වාරයේදී ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් සියලුම තරගාවලි හරහා ගෝල 17ක් වාර්තා කර ඇති එඩිටිකේගේ මෙම පසුබෑම කණ්ඩායමට මෙන්ම ඔහුටද දැඩි බලපෑමක් එල්ල කරයි. විශේෂයෙන්ම ඉදිරියේදී උතුරු ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රංශ සංචිතයට ඇතුළත් වීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටි බැවින්, මෙම ආබාධය ඔහුගේ එම සිහිනයටද බාධාවක් විය හැකිය. ඔහුගේ කණ්ඩායම් සගයෙකු වන ඉබ්‍රාහිමා කොනාටේ ද ප්‍රකාශ කළේ මෙය ඉතා අසීරු අවස්ථාවක් බවත්, ලෝක කුසලානය ආසන්නයේ මෙවැනි දෙයක් සිදුවීම කණගාටුදායක බවත්ය.
Post Views: 4
Previous Post

ඉරානය යටත් කිරීමට දරන උත්සාහයන් අනිවාර්යයෙන්ම අසාර්ථක වන බව ඉරාන ජනාධිපති පවසයි

Next Post

තෙල් මිල පාලනය සඳහා අග්නිදිග ආසියාවට ඩොලර් බිලියන 10ක සහනයක් ලබාදීමට ජපානය සැරසේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුසියානු මිසයිල ප්‍රහාරයකින්  යුක්‍රේන අගනුවර  12 හැවිරිදි දරුවෙකු මියයයි

16 April 2026
අස්ථාවර සටන් විරාමය මැද  ඇමෙරිකා ඉරාන  සාම ගිවිසුමක් පිළිබඳ  බලාපොරොත්තු ඉහළ යයි

ලෙබනන සටන් විරාමය ගැන  තීරණයක් නොගෙනම  ඊශ්‍රායල ආරක්ෂක  කැබිනට් රැස්වීම අවසන් වෙයි

ඊශ්‍රායලය සහ සෝමාලිලන්තය අතර  පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා  ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු මිසයිල ප්‍රහාරයකින්  යුක්‍රේන අගනුවර  12 හැවිරිදි දරුවෙකු මියයයි

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන අගනුවර 12 හැවිරිදි දරුවෙකු මියයයි

16 April 2026
අස්ථාවර සටන් විරාමය මැද  ඇමෙරිකා ඉරාන  සාම ගිවිසුමක් පිළිබඳ  බලාපොරොත්තු ඉහළ යයි

අස්ථාවර සටන් විරාමය මැද ඇමෙරිකා ඉරාන සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු ඉහළ යයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved