• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධයේ පිරිවැය හෙළි කිරීමට ධවල මන්දිරය අපොහොසත් වෙයි

ඩොලර් ට්‍රිලියන 1.5ක දැවැන්ත ආරක්ෂක අයවැයක් ඉල්ලයි

16 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධයේ පිරිවැය හෙළි කිරීමට  ධවල මන්දිරය අපොහොසත් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉල්ලා ඇති ඩොලර් ට්‍රිලියන 1.5ක වාර්ෂික ආරක්ෂක අයවැය පිළිබඳව පැහැදිලි කිරීමට පැමිණි ධවල මන්දිර අයවැය අධ්‍යක්ෂ රසල් වොට් (Russell Vought), ඉරාන යුද්ධය සඳහා වැයවන මුළු පිරිවැය පිළිබඳ කිසිදු නිශ්චිත අගයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ. ඊයේ (15) පැවති නියෝජිත මන්ත්‍රී මණ්ඩල අයවැය කමිටු හමුවේදී ඔහු කියා සිටියේ, යුද්ධය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය ගණනය කරමින් පවතින බැවින් ඒ පිළිබඳ “දළ අදහසක්” පවා මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බවයි.
පෙන්ටගනයේ මූල්‍ය වගවීම පිළිබඳ පවතින දුර්වලතා පෙන්වා දෙමින් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් මෙහිදී රජය දැඩි ලෙස විවේචනය කළහ. විශේෂයෙන්ම සමාජ සුබසාධන වැඩසටහන් කපා හරිමින් මෙලෙස දැවැන්ත ආරක්ෂක පිරිවැයක් ඉල්ලා සිටීම දේශපාලන වශයෙන් දැඩි මතභේදයට තුඩු දී ඇති අතර, යුද්ධය සඳහා අවශ්‍ය අරමුදල් අනුමත කිරීමේදී කොංග්‍රසය දැඩි කොන්දේසි පැනවීමට සූදානම් වන බව ද වාර්තා වේ.
Post Views: 4
Previous Post

නිල නොවන වාහන අංක තහඩු භාවිත කරන්නන් අල්ලන්නැයි නියෝග

Next Post

නේපාල දේශපාලනඥයන්ගේ වත්කම් සෙවීමට අග්‍රාමාත්‍ය බැලෙන් ශාගෙන් විශේෂ කමිටුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved