• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අධික උෂ්ණත්වය හමුවේ දිගන ප්‍රදේශයට ජලය ලබාදීමට යුද හමුදාවෙන් විශේෂ මැදිහත්වීමක්

16 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
අධික උෂ්ණත්වය හමුවේ  දිගන ප්‍රදේශයට ජලය ලබාදීමට  යුද හමුදාවෙන් විශේෂ මැදිහත්වීමක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම පහත බැසීම නිසා දිගන ප්‍රදේශයට ජලය බෙදාදීමේ දුෂ්කරතාවක් මතු වී තිබේ. මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මහනුවර දිසාපතිවරයා කළ ඉල්ලීමකට අනුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධ හමුදා භටපිරිස් මැදිහත් වී 2026 අප්‍රේල් මස 07 වනදා සිට 11 වනදා දක්වා කාලය තුළ වැලි කොට්ට 5,000කට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් මහවැලි ගඟ හරහා තාවකාලික බැම්මක් ඉදිකර තිබේ. මෙම බැම්ම මගින් ජල මට්ටම ඉහළ නංවා දිගන ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.
Post Views: 12
Previous Post

JD Sports සමාගම Applied Nutrition හි සියලුම කොටස් ඩොලර් මිලියන 66.5කට විකුණා දමයි

Next Post

පොලී අනුපාත ඉහළ දැමීමට ඉක්මන් තීරණ නොගන්නා බව එංගලන්ත මහ බැංකු අධිපති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved