• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරතෙල් බැරලයකට ඇ.ඩො. 286ක් ගෙවන බවට පළවන වාර්තා අසත්‍යයි

ඛනිජ තෙල් සංස්ථාවෙන් නිල ප්‍රකාශයක්

16 April 2026
in දේශීය, පුවත්
බොරතෙල් බැරලයකට  ඇ.ඩො. 286ක් ගෙවන බවට  පළවන වාර්තා අසත්‍යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286ක අධික මිලක් ගෙවන බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද (16) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු ලංකාවට පැමිණෙන බොරතෙල් නැව් තොග සඳහා බැරලයකට ගෙවීමට පොරොන්දු වී ඇති මිල ගණන් ඇමරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 සහ 113.29 වැනි අගයන් ගනී. මෙය දැනට පවතින ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක මට්ටමක් බව සංස්ථාව පෙන්වා දෙයි.
මැදපෙරදිග නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු බොරතෙල් නැව හෙට (17) දිනයේදී දිවයිනට ළඟා වීමට නියමිතය. මෙම බොරතෙල් තොග සපුගස්කන්ද පිරිපහදුව සඳහා පමණක් භාවිත කිරීමට නියමිත බව ද සංස්ථාව සඳහන් කරයි.
සංස්ථාවේ කීර්තිනාමය විනාශ කිරීමේ අරමුණින් සහ මහජනතාව නොසන්සුන් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවන පුද්ගලයන්ට සහ පාර්ශවයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියි.
Post Views: 3
Previous Post

ඉරාන යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළට

Next Post

මෝටර් රථ සහ අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන් සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා” (Qiddiya) නගර ව්‍යාපෘතියක්

Editor TTV News

Editor TTV News

Next Post
මෝටර් රථ සහ  අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන්  සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා” (Qiddiya) නගර ව්‍යාපෘතියක්

මෝටර් රථ සහ අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන් සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා" (Qiddiya) නගර ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාප්වහන්සේගේ සහෝදරයා  “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

පාප්වහන්සේගේ සහෝදරයා “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

17 April 2026
ඉරාන-ඇමරිකානු සාකච්ඡා  තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ  මතභේද උග්‍ර වෙයි

ඉරාන-ඇමරිකානු සාකච්ඡා තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ මතභේද උග්‍ර වෙයි

17 April 2026
ඇමරිකානු ප්‍රහාරයකට  කියුබාව සූදානම්

ඇමරිකානු ප්‍රහාරයකට කියුබාව සූදානම්

17 April 2026
ඉරානය සමඟ සාම සාකච්ඡා  යළි ඇරඹෙයි

ඉරානය සමඟ සාම සාකච්ඡා යළි ඇරඹෙයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාප්වහන්සේගේ සහෝදරයා  “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

පාප්වහන්සේගේ සහෝදරයා “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

17 April 2026
ඉරාන-ඇමරිකානු සාකච්ඡා  තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ  මතභේද උග්‍ර වෙයි

ඉරාන-ඇමරිකානු සාකච්ඡා තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ මතභේද උග්‍ර වෙයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved