• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අහුංගල්ලේදී පොඩි පැටී ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්

17 April 2026
in දේශීය, පුවත්
අහුංගල්ලේදී පොඩි පැටී  ඉලක්ක කර  වෙඩි ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘ලොකු පැටී’ නැමැත්තාගේ සහෝදරයා වන ‘පොඩි පැටී’ ඉලක්ක කරගනිමින් අහුංගල්ල ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව තිබේ. රාත්‍රී 11.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරන අතර එම අවස්ථාවේදී ඔහු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇත. රාත්‍රී උත්සවයකට සහභාගී වී යළි නිවස බලා එමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
වාසනාවකට මෙන් මෙම වෙඩි ප්‍රහාරයෙන් ‘පොඩි පැටී’ නැමැත්තාට කිසිදු ශාරීරික හානියක් සිදුව නොමැති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් සහ ඊට හේතුව අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටියි. පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූයේද යන්න පිළිබඳවද පොලිසියේ අවධානය යොමු වී තිබේ.
Post Views: 0
Previous Post

මියන්මාරයේ සිරකරුවන් 4,335කට ජනපති පොදු සමාව

Next Post

රුසියානු ජනතාව පීඩනයට පත්ව ඇති බවට සුප්‍රසිද්ධ බ්ලොග්වරියකගෙන් පුටින්ට අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කුණ්ඩසාලේ ජනතාවට  රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ  අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

කුණ්ඩසාලේ ජනතාවට රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

17 April 2026
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට  ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාත් ඉල්ලා අස්වීමට සැරසේ

මත්වූ රියදුරන් හඳුනාගත හැකි  විශේෂ උපකරණ කට්ටල 150ක්  මධ්‍යම පළාත් පොලිසියට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුණ්ඩසාලේ ජනතාවට  රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ  අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

කුණ්ඩසාලේ ජනතාවට රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

17 April 2026
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට  ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved