• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

17 April 2026
in දේශීය, පුවත්
ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිව  මානව හිමිකම් කොමිසමට  පැමිණිල්ලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දැනට ක්‍රියාත්මක වන QR කේතය මත පදනම් වූ ඉන්ධන කෝටා ක්‍රමය සහ ඉන්ධන ළඟ තබා ගැනීම අපරාධයක් ලෙස සැලකීම මඟින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මෙම සීමිත ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය කිසිදු නිල නීතිමය ව්‍යුහයක් හෝ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද අත්තනෝමතික ක්‍රියාවක් බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් එහි සඳහන් වේ.
වාහන අංකයේ අවසාන ඉලක්කම මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම සහ වාහන වර්ග මත සීමා පැනවීම හේතුවෙන් දීර්ඝ ගමන්වල යෙදෙන ජනතාව මෙන්ම Uber සහ PickMe වැනි සේවා සපයන්නන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව පෙන්වා දී තිබේ.මෝටර් වාහන නොවන එහෙත් ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන උපකරණ (විදුලි ජනන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර ආදිය) භාවිතා කරන පුද්ගලයින්ට ඉන්ධන ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවනෝපායට බාධා එල්ල වී ඇත. තණකොළ කපන යන්ත්‍රයක් සඳහා පෙට්‍රල් ළඟ තබා ගත් පුද්ගලයෙකුට සිර දඬුවම් නියම වීම වැනි සිදුවීම් හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පැමිණිලිකරු පවසයි.මෙම ඉන්ධන කෝටා ක්‍රමය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා නිර්දේශ නිකුත් කරන ලෙසත්, අදාළ ක්‍රියාවලිය නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, ICTA සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ පොලිස්පතිවරයා නම් කර තිබේ.
Post Views: 2
Previous Post

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර රුසියානු පොහොර වෙළඳාමට දැඩි බලපෑම් එල්ල කරයි

Next Post

ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න යැයි ජනපතිගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
ගල්අඟුරු අක්‍රමිකතා ගැන  විමර්ශන මාස 6ක් ඇතුළත  අවසන් කරන්න යැයි ජනපතිගෙන් උපදෙස්

ගල්අඟුරු අක්‍රමිකතා ගැන විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න යැයි ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
ගල්අඟුරු වංචා චෝදනා

ගල්අඟුරු වංචා චෝදනා

17 April 2026
කුමාර ජයකොඩිගේ  ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OpenAI වෙතින් ජීව විද්‍යා පර්යේෂණ සඳහා විශේෂිත වූ GPT-Rosalind මාදිලිය හඳුන්වා දෙයි

17 April 2026
මැදපෙරදිග වාණිජ නෞකාවල  ආරක්ෂාව සඳහා  ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

මැදපෙරදිග වාණිජ නෞකාවල ආරක්ෂාව සඳහා ප්‍රංශ නාවික හමුදාව පෙරමුණට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved