• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර රුසියානු පොහොර වෙළඳාමට දැඩි බලපෑම් එල්ල කරයි

17 April 2026
in පුවත්, විදෙස්
යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර  රුසියානු පොහොර වෙළඳාමට  දැඩි බලපෑම් එල්ල කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු නයිට්‍රජන් පොහොර කර්මාන්තයට මෑත මාසවලදී එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර මගින් සැලකිය යුතු බලපෑමක් සිදුව ඇති බව රුසියානු බකවතු (Billionaire) සහ EuroChem පොහොර සමාගමේ නිර්මාතෘ ඇන්ඩ්‍රි මෙල්නිචෙන්කෝ (Andrei Melnichenko) ප්‍රකාශ කරයි.
පසුගිය පෙබරවාරි 25 වනදා රුසියාවේ විශාලතම පොහොර කර්මාන්ත ශාලාවක් වන Acron සමාගමට අයත් Dorogobuzh පෑලියට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු මියගිය අතර එමගින් රුසියාවේ සමස්ත පොහොර නිෂ්පාදන ධාරිතාවෙන් 5%ක් තාවකාලිකව අඩාල විය. මෙම කර්මාන්ත ශාලාව ලබන මැයි මාසයේදී නැවත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ගෝලීය පොහොර වෙළඳාමෙන් තුනෙන් එකකට බාධා පැමිණ ඇති අතර ලෝක පොහොර වෙළඳාමෙන් පහෙන් එකකට හිමිකම් කියන රුසියාවට සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට මෙම ප්‍රහාර සහ අපනයන සීමා හේතුවෙන් බාධා එල්ල වී තිබේ.
පොහොර හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් ලෝක ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දැඩි අවදානමක් මතුව ඇති බව මොස්කව් නුවර පැවති සම්මන්ත්‍රණයකදී මෙල්නිචෙන්කෝ වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද මෙහෙයුම් තවමත් අවසන් නැතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

Next Post

ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිව  මානව හිමිකම් කොමිසමට  පැමිණිල්ලක්

ඉන්ධන QR ක‍්‍රමයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැව්රුකන්නල රජමහා විහාරයේ  කෞතුකාගාරයේ තිබූ  පෞරාණික කඩුවක් සොරාගෙන

වැව්රුකන්නල රජමහා විහාරයේ කෞතුකාගාරයේ තිබූ පෞරාණික කඩුවක් සොරාගෙන

17 April 2026
ඉරාන යුද්ධය හමුවේ ගුවන් යානා  ඉන්ධන හිඟයක් පිළිබඳව  යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අතර මතගැටුමක්

ඉරාන යුද්ධය හමුවේ ගුවන් යානා ඉන්ධන හිඟයක් පිළිබඳව යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අතර මතගැටුමක්

17 April 2026
ඉරානය සෑම කොන්දේසියකටම  එකඟ වුණා

ඉරානය සෑම කොන්දේසියකටම එකඟ වුණා

17 April 2026
රාගමදී කාන්තාවකගේ  හිසකෙස් කැපූ පිරිස දැලේ

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැව්රුකන්නල රජමහා විහාරයේ  කෞතුකාගාරයේ තිබූ  පෞරාණික කඩුවක් සොරාගෙන

වැව්රුකන්නල රජමහා විහාරයේ කෞතුකාගාරයේ තිබූ පෞරාණික කඩුවක් සොරාගෙන

17 April 2026
ඉරාන යුද්ධය හමුවේ ගුවන් යානා  ඉන්ධන හිඟයක් පිළිබඳව  යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අතර මතගැටුමක්

ඉරාන යුද්ධය හමුවේ ගුවන් යානා ඉන්ධන හිඟයක් පිළිබඳව යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය අතර මතගැටුමක්

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved