• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට රන් මිල යළිත් ඉහළට

කැරට් 24 පවුමක් ලක්ෂ 4 සීමාව ඉක්මවයි

20 April 2026
in දේශීය, පුවත්
මෙරට රන් මිල යළිත් ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද අද (20) සිට යළිත් ඉහළ ගොස් තිබේ. ලෝක වෙළෙඳපොළේ රන් මිල අවුන්සයක් ඇමෙරිකානු ඩොලර් 4,829ක් දක්වා ඉහළ යාම මෙම මිල වෙනස්වීමට ප්‍රධාන හේතුව වී ඇත.
අද උදෑසන වනවිට රන් මිල රුපියල් 2,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 370,000ක් ලෙස සටහන් විය. මේ අතර ඊයේ දිනයේ රුපියල් 400,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 402,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

ඔක්කම්පිටිය සහ තණමල්විලදී වන අලින් දෙදෙනෙකු මියගොස් සිටියදී හමුවෙයි

Next Post

අවුරුදු සමයේ PHI වැටලීම්වලින් වෙළෙඳසැල් 1,200කට අධික පිරිසකට නඩු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා භාරයේ සිටි  ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු  අද නිදහස් කෙරේ

ශ්‍රී ලංකා භාරයේ සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු අද නිදහස් කෙරේ

20 April 2026
ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට  සියලු කටයුතු සූදානම්

ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  සිය නිල සංචාරය නිමවා  දිවයිනෙන් පිටත්ව යයි

පුණතා සංවර්ධන හා  වෘත්තීය පුහුණු හිටපු අමාත්‍යවරයෙක්  අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා භාරයේ සිටි  ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු  අද නිදහස් කෙරේ

ශ්‍රී ලංකා භාරයේ සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු අද නිදහස් කෙරේ

20 April 2026
ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට  සියලු කටයුතු සූදානම්

ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සියලු කටයුතු සූදානම්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved