• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය

20 April 2026
in පුවත්, විදෙස්
දමිළ ජනතාව වෙනුවෙන් සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඉන්දීය උප ජනාධිපති සඳහන් කළේය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (අප්‍රේල් 20) නුවරඑළිය, රාගල ප්‍රදේශයේ සංචාරයක නිරත විය. ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකරන ලද නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සහ එහි ප්‍රතිලාභීන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ රාගල, ලිඩ්ල්ස්ඩේල් වතුයායේ ඉදිකළ නිවාස නිරීක්ෂණය කළ උප ජනාධිපතිවරයා එහි පදිංචි පවුල් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ වෙසෙන දමිළ ජනතාවගේ, විශේෂයෙන්ම වතුකරයේ වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ඉන්දීය රජයේ සහ ජනතාවගේ නොමඳ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බව ඔහු මෙහිදී අවධාරණය කළේය. මේ වන විට උතුරු, නැගෙනහිර සහ වතුකරයේ දමිළ ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය නිවාස 50,000ක් ලබා දී ඇති අතර සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. නුවරඑළිය සංචාරය අතරතුර උප ජනාධිපතිවරයා සීතා අම්මාන් කෝවිල වැඳපුදා ගැනීමට ද කටයුතු කළේය.
Post Views: 5
Previous Post

එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙයි

Next Post

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු ප්‍රහාරයට වසර 7ක්

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවලට බාධාවක් නැහැ

20 April 2026
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026
ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  නුවරඑළිය සීතා අම්මන් කෝවිල  වැඳපුදා ගනියි

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැඳපුදා ගනියි

20 April 2026
ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවලට බාධාවක් නැහැ

20 April 2026
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved