• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඒක කරලම මැරියන් ආයෙ බලය ගැන හිතන්න එපා

ජනපතිට උවිඳුගෙන් දැඩි පණිවිඩයක්

20 April 2026
in දේශීය, පුවත්
ඒක කරලම මැරියන් ආයෙ බලය ගැන හිතන්න එපා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෙම යුගයේ ප්‍රධානතම වගකීම වන්නේ දූෂණය සහ වංචාව මෙරටින් මුලිනුපුටා දැමීම බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු ජනාධිපතිවරයා වෙත මෙම සෘජු අභියෝගය එල්ල කර තිබේ.
හිටපු දේශපාලනඥයෙකු වූ දී. මූ. ජයරත්න මහතා වරක් පැවසූ “බාල්දියේ කුණු සෝදා අවසන් වූ පසු කොක්ක පමණක් ඉතිරි වන” බවට කළ ප්‍රකාශය සිහිපත් කරමින් උවිඳු පවසන්නේ ජනාධිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව බාල්දියේ කොක්ක පමණක් ඉතිරි වන තුරුම දූෂණයට එරෙහි “සුද්දය” දිය යුතු බවයි. ජනාධිපතිවරයාගේ කාර්යභාරය විය යුත්තේ නැවත බලයට පත්වීම ගැන සිතීම නොව, තමන්ට පැවරුණු මෙම යුගයේ මෙහෙවර අවසන් කර ගෙදර යාම බව පෙන්වා දෙන ඔහු, “ඒක කරලම මැරියන්… ආයෙ ඡන්දෙ ඉල්ලන්න නම් හිතන්නවත් එපා මචං” යනුවෙන් දැඩි ලෙස අවධාරණය කරයි.
මිනිසුන් අතරට ගොස් ඔවුන්ව අතපත ගාන ජනප්‍රිය දේශපාලන ක්‍රමවේදවලින් මිදී, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් මෙම භයානක සටන අවසානය දක්වා ගෙන යා යුතු බව උවිඳු මහතා වැඩිදුරටත් සඳහන් කරයි. දූෂණයට එරෙහි සටන භයානක එකක් බව ජනාධිපතිවරයාම පිළිගෙන ඇති පසුබිමක, අනෙක් පුද්ගලයින් රකින “විකිණෙන” දේශපාලනයක නිරත නොවන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

හංගේරියානු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

Next Post

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් සහ යුද හමුදා ලේකම් අතර ගැටුම කරළියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ASEAN සබඳතා  යථා තත්ත්වයට පත් කරගැනීමට  මියන්මාරය දරන උත්සාහයට  තායිලන්තයේ සහාය

22 April 2026
කලාවැව සිදුවූ අමානුෂික සංහාරය  හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි  සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

ඉන්දියාවේ දින තුනක්  තුළ සිදුවූ දෙවන ගිනිකෙළි  කර්මාන්තශාලා පිපිරීමෙන්  13 දෙනෙකු මියයයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ASEAN සබඳතා  යථා තත්ත්වයට පත් කරගැනීමට  මියන්මාරය දරන උත්සාහයට  තායිලන්තයේ සහාය

ASEAN සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට මියන්මාරය දරන උත්සාහයට තායිලන්තයේ සහාය

22 April 2026
කලාවැව සිදුවූ අමානුෂික සංහාරය  හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි  සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

කලාවැව සිදුවූ අමානුෂික සංහාරය හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved