• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව ධුරන්ධර් 2 හිමිකරගනී

20 April 2026
in පුවත්, විදෙස්
ඉන්දීය සිනමා ඉතිහාසයේ  වැඩිම ආදායම් වාර්තාව ධුරන්ධර් 2 හිමිකරගනී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රන්වීර් සිං ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘ධුරන්ධර් 2’ (Dhurandhar The Revenge) චිත්‍රපටය ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අතර තෙවන ස්ථානයට පත්වීමට සමත්ව තිබේ. ඒ අනුව අල්ලු අර්ජුන්ගේ ‘පුෂ්පා 2’ චිත්‍රපටය ලබා තිබූ ඉන්දීය රුපියල් කෝටි 1742 ක ආදායම අභිබවා යමින් මෙම වාර්තාව පිහිටුවා ඇත.
දැනට චිත්‍රපටයේ සමස්ත ලෝක ආදායම රුපියල් කෝටි 1748.91ක් ලෙස සටහන් වන අතර එයට ඉදිරියෙන් පසුවන්නේ ‘බාහුබලි 2’ (කෝටි 1788) සහ ‘දංගල්’ (කෝටි 2090) යන චිත්‍රපට පමණි. ඉන්දීය දේශීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ හින්දි චිත්‍රපටය බවට පත්ව ඇත්තේ ද මෙය වන අතර, එහි දළ දේශීය ආදායම රුපියල් කෝටි 1329.31ක් වේ. මීට අමතරව ගෝලීය වශයෙන් රුපියල් කෝටි 3000 සීමාව පසු කළ එකම ඉන්දීය චිත්‍රපට මාලාව බවට ‘ධුරන්ධර්’ චිත්‍රපට මාලාව පත්වීම ද විශේෂත්වයකි.
ප්‍රදර්ශනය ආරම්භ වී පස්වන සතිය වන විට චිත්‍රපටයේ ආදායම් වේගය යම් මන්දගාමී ස්වභාවයක් ගෙන තිබේ. අක්ෂේ කුමාර්ගේ ‘භූත් බංග්ලා’ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වීම මෙලෙස ආදායම් අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සිනමා විචාරකයෝ පෙන්වා දෙති. ආදිත්‍ය ධර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ක්‍රියාදාම චිත්‍රපටය සඳහා සංජේ දත්, අර්ජුන් රාම්පාල්, ආර්. මාධවන් සහ සාරා අර්ජුන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී සිටිති.
Post Views: 16
Previous Post

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥ සහාය

Next Post

IPL 2026

Editor TTV News

Editor TTV News

Next Post
IPL 2026

IPL 2026

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved