• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥ සහාය

20 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය  ශක්තිමත් කිරීමට  ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥ සහාය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් අද (අප්‍රේල් 20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු විය. අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව මෙරටට පැමිණි මෙම කණ්ඩායම ලබන 24 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටිමින් සිය අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිතය.
රජය විසින් ක්‍රියාත්මක කරන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) 1,000ක් පිහිටුවීමේ වැඩපිළිවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. බෝ නොවන රෝග (NCD) පාලනය, පිළිකා කල්තියා හඳුනා ගැනීම සහ ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සමීප කිරීම මෙම මධ්‍යස්ථානවල ප්‍රධාන අරමුණයි.
සීමිත සම්පත් කළමනාකරණය කරමින් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග විශේෂඥ කණ්ඩායමේ ඇගයීමට ලක් වූ අතර, සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබාදීම පිළිබඳව ද අවධානය යොමු විය. මෙම විශේෂඥ සමාලෝචනයෙන් ලැබෙන නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ජාලය වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි.
Post Views: 8
Previous Post

ආසියානු ක්‍රීඩා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම ඉන්දුනීසියාවට

Next Post

ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව ධුරන්ධර් 2 හිමිකරගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුක්‍රේන ඩ්‍රෝන යානා  සිදුවීම් සම්බන්ධයෙන්  ලැට්වියානු අගමැතිනී  සිලිනා ඉල්ලා අස්වෙයි

14 May 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී  නෞකාවක්  සන්නද්ධ පිරිසක් භාරයට

17 වන ජාතික රණවිරු සැමරුම  ජනපති ප්‍රධානත්වයෙන්  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී

ලංකා විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ  වන්දි පිරිනැමීම හෙට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේන ඩ්‍රෝන යානා  සිදුවීම් සම්බන්ධයෙන්  ලැට්වියානු අගමැතිනී  සිලිනා ඉල්ලා අස්වෙයි

යුක්‍රේන ඩ්‍රෝන යානා සිදුවීම් සම්බන්ධයෙන් ලැට්වියානු අගමැතිනී සිලිනා ඉල්ලා අස්වෙයි

14 May 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී  නෞකාවක්  සන්නද්ධ පිරිසක් භාරයට

හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී නෞකාවක් සන්නද්ධ පිරිසක් භාරයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved