• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි තුනහමාරක ඉන්දීය මත්පෙති තොගයක් මාදම්පේදී කොටුවෙයි

21 April 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි තුනහමාරක  ඉන්දීය මත්පෙති තොගයක්  මාදම්පේදී කොටුවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමකින් යුතු මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් අද (21) සමත් විය.
කල්පිටිය, නොරොච්චෝලේ සිට කොළඹ බලා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මත්පෙති 21,600ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මාර්ගයේ ගමන් කළ එළවළු ලොරි කිහිපයක් පරීක්ෂා කිරීමේදී මෙම තොගය සොයා ගැනීමට හැකි වී ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්පෙති ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් බෝට්ටු මගින් මෙරටට රැගෙන එන බවයි. එක් පෙත්තක් රුපියල් 200ක පමණ මිලකට අලෙවි කරන බවත්, මෙරට මත්ද්‍රව්‍ය හිඟය හේතුවෙන් මත් වීම සඳහා මෙම පෙති වර්ග භාවිත කරන බවත් හෙළි වී තිබේ. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 4
Previous Post

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට

Next Post

අපි බලය ගත්තේ දේශපාලනය වෙනස් කරන්නයි අමාත්‍ය ලාල්කාන්ත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

ඉන්දීය චිත්‍රපටයක  රඟපෑමට සූදානම් වූ  නළුවෙක් BMICH පරිශ්‍රයේදී  අවාසනාවන්ත ලෙස මරුට

වීසා නොමැතිව  මෙරට රැඳී සිටි  විදේශිකයන් 50ක්  මීගමුවේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved