• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතරදී

21 April 2026
in දේශීය, පුවත්
2026 වෙසක් සතිය  මැයි 27 සිට ජුනි 02 දක්වා රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතරදී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් 2026 මැයි 27 වනදා සිට ජුනි 02 වනදා දක්වා කාලය ‘වෙසක් සතිය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. බුද්ධශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක සහයෝගය ඇතිව මෙවර වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙවර මැයි 27 වනදා මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය. මෙම රාජ්‍ය මහෝත්සවයට සමගාමීව වෙසක් සතිය තුළ දිවයිනේ සියලුම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙන අර්ථවත් සහ ඵලදායී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
දිවයින පුරා පිහිටි සියලුම විහාරස්ථාන, දහම් පාසල්, පාසල් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ආශ්‍රිතව මෙම වෙසක් වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල පූර්ණ මාර්ගෝපදේශකත්වය යටතේ වෙසක් සතියට අදාළව යෝජිත විශේෂ ආගමික සහ සමාජයීය කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කරන ලෙස අදාළ බලධාරීන් දැනුම් දී සිටී.
Post Views: 3
Previous Post

අපි බලය ගත්තේ දේශපාලනය වෙනස් කරන්නයි අමාත්‍ය ලාල්කාන්ත

Next Post

ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

ඉන්දීය චිත්‍රපටයක  රඟපෑමට සූදානම් වූ  නළුවෙක් BMICH පරිශ්‍රයේදී  අවාසනාවන්ත ලෙස මරුට

වීසා නොමැතිව  මෙරට රැඳී සිටි  විදේශිකයන් 50ක්  මීගමුවේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved