• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා ආපදා වන්දි ලබා දීම දිස්ත්‍රික් මට්ටමින් කඩිනම් කරන්න අගමැතිනියගෙන් උපදෙස්

21 April 2026
in දේශීය, පුවත්
දිට්වා ආපදා වන්දි ලබා දීම  දිස්ත්‍රික් මට්ටමින් කඩිනම් කරන්න අගමැතිනියගෙන් උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානි සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (21) උපදෙස් ලබා දුන්නාය. ‘Rebuilding Sri Lanka’ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, පළාත් සභා වෙත අවශ්‍ය සියලු ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇති බැවින් ප්‍රාදේශීය මට්ටමින් පවතින ප්‍රමාදයන් වහාම විසඳිය යුතු බවයි.
දිට්වා ආපදා හානි ප්‍රතිසංස්කරණය සඳහා වැය කෙරෙන මුළු මුදල ඩොලර් බිලියන 3.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කර තිබේ. මෙම සියලු සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු 2026 වසර අවසන් වීමට පෙර නිම කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය. නිවාස, යටිතල පහසුකම්, කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර යන ක්ෂේත්‍රවලට අදාළ හානි සඳහා වන්දි ගෙවීම් දැනටමත් ක්‍රියාත්මක වන බව මෙහිදී අනාවරණය විය.
වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්. ආර්.ඩී. අපොන්සු මහතා සඳහන් කළේ රුපියල් 25,000ක සහන දීමනාව ලබා දීම 99%කින් සහ නැවත පදිංචිය සඳහා වන රුපියල් 50,000ක දීමනාව 95%කින් අවසන් කර ඇති බවයි. මීට අමතරව ආපදාවෙන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ද, විපතට පත් පාසල් සිසුන් සඳහා රුපියල් 25,000ක් ද ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාවේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වන්දි ලබා දීම, මව්පියන් අහිමි වූ දරුවන්ගේ සුභසාධනය සහ හානි වූ පාසල් හා රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. නව නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් වෙන් කර ගැනීම සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තා ලබා ගැනීම කඩිනම් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
Post Views: 1
Previous Post

ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකානු භාරයට

Next Post

ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවට  දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක්

ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
ඉන්දීය චිත්‍රපටයක  රඟපෑමට සූදානම් වූ  නළුවෙක් BMICH පරිශ්‍රයේදී  අවාසනාවන්ත ලෙස මරුට

ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූ නළුවෙක් BMICH පරිශ්‍රයේදී අවාසනාවන්ත ලෙස මරුට

21 April 2026
වීසා නොමැතිව  මෙරට රැඳී සිටි  විදේශිකයන් 50ක්  මීගමුවේදී අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 50ක් මීගමුවේදී අත්අඩංගුවට

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved