• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රාමීය රෝහල් නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක්

22 April 2026
in දේශීය, පුවත්
ග්‍රාමීය රෝහල්  නංවාලීමට  විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ රජයේ රෝහල් පද්ධතියේ අඩුපාඩු හඳුනාගෙන ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර තිබේ. මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල්වල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී අම්පාර දිස්ත්‍රික් මහ රෝහල, මහඔය, දෙහිඅත්තකණ්ඩිය සහ පොතුවිල් යන මූලික රෝහල්වල බාහිර රෝගී අංශ, වාට්ටු, ඖෂධාගාර සහ රසායනාගාර ඇතුළු අංශ රැසක වත්මන් තත්ත්වය ඒ මහතාගේ සෘජු නිරීක්ෂණයට ලක් විය.
රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවලදී සේවක හිඟය, ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ ඖෂධ සැපයුම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු වූ අතර එම ගැටලුවලට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගත්තේය. ප්‍රදේශයේ ජනතාවට මෙන්ම එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ද විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 3
Previous Post

හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගෙන් අල්ලස් කොමිසම පැය 5ක් ප්‍රශ්න කරයි

Next Post

අමාත්‍ය අනුර කරුණාතිලක සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Dawn සමාගම වියට්නාමයේ  Pinnacle වෛද්‍ය උපකරණ සමාගමේ  පාලන බලය අත්පත් කරගනියි

Dawn සමාගම වියට්නාමයේ Pinnacle වෛද්‍ය උපකරණ සමාගමේ පාලන බලය අත්පත් කරගනියි

22 April 2026
මෝල්ඩෝවාහි  ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ සිටින  රුසියානු වැසියන්ට තර්ජනයක් පවතින බවට  රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ අංක 1 ජංගම දුරකථන ජාලය ලෙස  SLT-MOBITEL ඔක්ලා  සම්මානයෙන් පිදුම් ලබයි

ජනාධිපති ට්‍රම්ප්ගේ  අභියාචනා නීතිඥයන්  Sullivan & Cromwell  ආයතනයෙන් ඉවත් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Dawn සමාගම වියට්නාමයේ  Pinnacle වෛද්‍ය උපකරණ සමාගමේ  පාලන බලය අත්පත් කරගනියි

Dawn සමාගම වියට්නාමයේ Pinnacle වෛද්‍ය උපකරණ සමාගමේ පාලන බලය අත්පත් කරගනියි

22 April 2026
මෝල්ඩෝවාහි  ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ සිටින  රුසියානු වැසියන්ට තර්ජනයක් පවතින බවට  රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

මෝල්ඩෝවාහි ට්‍රාන්ස්ඩ්නයිස්ට්‍රියා කලාපයේ සිටින රුසියානු වැසියන්ට තර්ජනයක් පවතින බවට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved