• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමාත්‍ය අනුර කරුණාතිලක සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

22 April 2026
in පුවත්, විදෙස්
අමාත්‍ය අනුර කරුණාතිලක සහ  එක්සත් රාජධානියේ  මහ කොමසාරිස් අතර  සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (අප්‍රේල් 21) පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්තොටුපළ ක්ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය (PPP) ලබා දීමට මෙහිදී මහ කොමසාරිස්වරයා සිය කැමැත්ත පළ කළේය.
විශේෂයෙන්ම ගුවන්තොටුපළ මෙහෙයුම් සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ සහ ගුවන් අවකාශ කළමනාකරණය වැනි අත්‍යවශ්‍ය අංශ වෙනුවෙන් විදේශ ආයෝජන සහ බ්‍රිතාන්‍ය විශේෂඥ සහාය ලබා දීමට හැකි බව මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. කොළඹ වරාය සතු ලෝක මට්ටමේ සම්පත් සහ ඉදිරි වසර 15 සඳහා සකස් කර ඇති ආකර්ෂණීය සංවර්ධන සැලසුම් පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.
සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, වරාය පර්යන්ත කිහිපයක් දැනටමත් පෞද්ගලික හවුල්කාරීත්වය ඇතිව මෙහෙයුම් සිදුකරන බවත්, ඉදිරි පර්යන්ත සඳහා ද එවැනි ආයෝජන අපේක්ෂා කරන බවත්ය. වාණිජ කටයුතුවලට අමතරව කොළඹ වරාය සංචාරක කර්මාන්තයට හිතකර ලෙස සංවර්ධනය කිරීමට ද බ්‍රිතාන්‍යයේ සහය ලබාගත හැකි බව මහ කොමසාරිස්වරයා මෙහිදී යෝජනා කළේය.
සාකච්ඡාව අවසානයේ අමාත්‍යවරයා අවධාරණය කළේ යුරෝපීය රටවල් ඇතුළු විදේශ ආයෝජකයින් සමඟ හවුල්කාරීත්වය වැඩි කර ගැනීම හරහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම සහ මෙරටට උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම රජයේ ඉලක්කය බවයි. මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ මහෝනි මහත්මිය සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

ග්‍රාමීය රෝහල් නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක්

Next Post

පොතේ ලියල තියෙන දේ තේරුම් ගන්නේ පිට කවරෙන් ද? රේගුව රඳවාගත් පොත් ගැන දීපචෙල්වන් ප්‍රශ්න කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුරෝවේ අනාගතය තීරණය  කරන තීරණාත්මක කඩඉම  1.20 සීමාව පිළිබඳ විග්‍රහයක්

යුරෝවේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉම 1.20 සීමාව පිළිබඳ විග්‍රහයක්

22 April 2026
තම රැකියාවන්  කෘතිම බුද්ධියට (AI) පුහුණු කරන ලෙස  චීන තොරතුරු තාක්ෂණ සමාගම් සේවකයන්ට  බල කිරීමත් සමඟ දැඩි විරෝධයක්

ඇපල් (Apple) සමාගමේ  නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස  ජෝන් ටර්නස් පත්වෙයි

ප්‍රකට UFO විශේෂඥ  ඩේවිඩ් විල්කොක් මියගිය බවට  අමෙරිකානු මන්ත්‍රීවරියකගෙන් ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝවේ අනාගතය තීරණය  කරන තීරණාත්මක කඩඉම  1.20 සීමාව පිළිබඳ විග්‍රහයක්

යුරෝවේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉම 1.20 සීමාව පිළිබඳ විග්‍රහයක්

22 April 2026
තම රැකියාවන්  කෘතිම බුද්ධියට (AI) පුහුණු කරන ලෙස  චීන තොරතුරු තාක්ෂණ සමාගම් සේවකයන්ට  බල කිරීමත් සමඟ දැඩි විරෝධයක්

තම රැකියාවන් කෘතිම බුද්ධියට (AI) පුහුණු කරන ලෙස චීන තොරතුරු තාක්ෂණ සමාගම් සේවකයන්ට බල කිරීමත් සමඟ දැඩි විරෝධයක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved