• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොතේ ලියල තියෙන දේ තේරුම් ගන්නේ පිට කවරෙන් ද? රේගුව රඳවාගත් පොත් ගැන දීපචෙල්වන් ප්‍රශ්න කරයි

22 April 2026
in දේශීය, පුවත්
පොතේ ලියල තියෙන දේ  තේරුම් ගන්නේ පිට කවරෙන් ද?  රේගුව රඳවාගත් පොත් ගැන  දීපචෙල්වන් ප්‍රශ්න කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සම්මානිත දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් විසින් රචිත කෘති 5ක පිටපත් 360ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් ඒවා සිය භාරයට ගෙන තිබේ. මෙලෙස රඳවාගත් කෘති අතරින් පොත් දෙකක් නිදහස් කිරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව “පයන්ගරවාදී” (Payangaravadi) සහ “සයිනයිඩ්” (Cyanide) ඇතුළු කෘති තුනක් නිදහස් කිරීමට තීරණය කර ඇති නමුත් “එලුත්තල් යුද්ධම් සෙයිගරේන්” (Eluththal Yuddham Seigaren) සහ “ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්” (Ippodei Ingei Irendar Desangal) යන කෘති දෙක නිදහස් කිරීම රේගුව ප්‍රතික්ෂේප කර තිබේ. මෙම කෘති දෙක නිදහස් නොකිරීමට හේතුව ලෙස රේගුව දක්වා ඇත්තේ රේගු ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි (රජය කෙරෙහි අප්‍රසාදය හෝ අසමගිය ඇති කිරීමේ) කරුණු ඒවායේ අඩංගු බව ආරක්ෂක අමාත්‍යාංශය සහ සංස්කෘතික බලධාරීන් කළ නිර්දේශ මගින් තහවුරු වී ඇති බවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ලේඛක දීපචෙල්වන් පවසන්නේ මීට පෙර 2020 වසරේදී ද තමන්ගේ “නඩුගල්” කෘතියට මෙවැනිම බාධාවන්ට මුහුණ දීමට සිදු වූ බවයි. පොත්වල අන්තර්ගතය නිවැරදිව කියවා වටහා නොගෙන මෙලෙස තහනම් කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 3
Previous Post

අමාත්‍ය අනුර කරුණාතිලක සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

Next Post

සටන් විරාමය අවදානමක හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුරෝවේ අනාගතය තීරණය  කරන තීරණාත්මක කඩඉම  1.20 සීමාව පිළිබඳ විග්‍රහයක්

යුරෝවේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉම 1.20 සීමාව පිළිබඳ විග්‍රහයක්

22 April 2026
තම රැකියාවන්  කෘතිම බුද්ධියට (AI) පුහුණු කරන ලෙස  චීන තොරතුරු තාක්ෂණ සමාගම් සේවකයන්ට  බල කිරීමත් සමඟ දැඩි විරෝධයක්

ඇපල් (Apple) සමාගමේ  නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස  ජෝන් ටර්නස් පත්වෙයි

ප්‍රකට UFO විශේෂඥ  ඩේවිඩ් විල්කොක් මියගිය බවට  අමෙරිකානු මන්ත්‍රීවරියකගෙන් ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝවේ අනාගතය තීරණය  කරන තීරණාත්මක කඩඉම  1.20 සීමාව පිළිබඳ විග්‍රහයක්

යුරෝවේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉම 1.20 සීමාව පිළිබඳ විග්‍රහයක්

22 April 2026
තම රැකියාවන්  කෘතිම බුද්ධියට (AI) පුහුණු කරන ලෙස  චීන තොරතුරු තාක්ෂණ සමාගම් සේවකයන්ට  බල කිරීමත් සමඟ දැඩි විරෝධයක්

තම රැකියාවන් කෘතිම බුද්ධියට (AI) පුහුණු කරන ලෙස චීන තොරතුරු තාක්ෂණ සමාගම් සේවකයන්ට බල කිරීමත් සමඟ දැඩි විරෝධයක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved