• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ නව දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

22 April 2026
in දේශීය, පුවත්
මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ  නව දෙමහල් ගොඩනැඟිල්ල  සිසු අයිතියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා අලුතින් ඉදිකළ දෙමහල් ගොඩනැඟිල්ල පසුගිය අප්‍රේල් 20 වනදා සිසු අයිතියට පත් කර ඇති බව වාර්තා වේ. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
පසුගිය රජය සමයේ වැඩ ආරම්භ කර අතරමඟ නතර වී තිබූ මෙම ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීම සඳහා වත්මන් රජය රුපියල් ලක්ෂ 237ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. පාසල් සිසුවියන්ගේ ඉගෙනුම් කටයුතුවලට පැවති බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට පියවර ගෙන ඇත.
ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පාසලේ ප්‍රාථමික අංශයේ නිරීක්ෂණයක ද නිරත වූ අතර, පාසලේ පවතින සෙසු අඩුපාඩු ද ඉදිරියේදී සම්පූර්ණ කර දෙන බවට පොරොන්දු විය. මෙම අවස්ථාවට මාරවිල කානික්ක දේව මාතා දේවස්ථානයේ සහායක පියතුමන්, විදුහල්පති සී.එම්.සී. සිල්වා පැවිදි සොහොයුරිය ඇතුළු ආරාධිත අමුත්තන්, ගුරුවරුන් සහ සිසුවියන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) නුවරඑළියේදී අත්අඩංගුවට

Next Post

A-10 ‘Warthog’ යානාවල සේවා කාලය 2030 දක්වා දීර්ඝ කෙරේ

Editor TTV News

A-10 'Warthog' යානාවල සේවා කාලය 2030 දක්වා දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බිට්කොයින් සහ ඉතීරියම් ආයෝජන සඳහා  චාල්ස් ශ්වාබ් (Charles Schwab) ආයතනයෙන්  විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

බිට්කොයින් සහ ඉතීරියම් ආයෝජන සඳහා චාල්ස් ශ්වාබ් (Charles Schwab) ආයතනයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

22 April 2026
ප්‍රේමලාල් ජයසේකර  අද නුවරඑළිය මහේස්ත්‍රාත්  අධිකරණයට

බ්ලොක්චේන් (Blockchain) තාක්ෂණයේ  මීළඟ පෙරළිය ලෙස  ස්වාධීන AI නියෝජිතයන් කරළියට

SpaceX සමාගම  කොටස් වෙළඳපොළට පිවිසීමට පෙර  ආයෝජකයින් සමඟ  රහසිගත සාකච්ඡා අරඹයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිට්කොයින් සහ ඉතීරියම් ආයෝජන සඳහා  චාල්ස් ශ්වාබ් (Charles Schwab) ආයතනයෙන්  විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

බිට්කොයින් සහ ඉතීරියම් ආයෝජන සඳහා චාල්ස් ශ්වාබ් (Charles Schwab) ආයතනයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

22 April 2026
ප්‍රේමලාල් ජයසේකර  අද නුවරඑළිය මහේස්ත්‍රාත්  අධිකරණයට

ප්‍රේමලාල් ජයසේකර අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved