• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු සිරියානු සුළුතර ජාතීන්ට යුරෝපයේ දේශපාලන රැකවරණ අහිමි වෙයි

22 April 2026
in පුවත්, විදෙස්
අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු  සිරියානු සුළුතර ජාතීන්ට  යුරෝපයේ දේශපාලන රැකවරණ  අහිමි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු සිරියාවේ සිවිල් යුද්ධය අවසන් වී ඇති බව පවසමින් යුරෝපා රටවල් සිරියානු ජාතිකයන්ට ලබාදෙන දේශපාලන රැකවරණ (Asylum) ප්‍රතික්ෂේප කිරීමේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. විශේෂයෙන්ම සිරියාව තුළ පවතින අස්ථාවරත්වය මධ්‍යයේ හිංසනයට ලක්වන අලවයිට් (Alawite), ඩ්රූස් (Druze) සහ කුර්දි (Kurd) වැනි සුළුතර ප්‍රජාවන්ගේ අයදුම්පත් පවා මෙලෙස ප්‍රතික්ෂේප වෙමින් පවතී.
සිරියාවේ වසර 14ක සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ සිරියානුවන් සඳහා තවදුරටත් ආරක්ෂාව අවශ්‍ය නොවන බව යුරෝපා රජයන්ගේ මතය වී තිබේ. මේ හේතුවෙන් ඇම්ස්ටර්ඩෑම් වැනි නගරවලට පැමිණෙන සිරියානු සරණාගතයන්ගේ අයදුම්පත් සති කිහිපයක් ඇතුළත ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
අසාද් පාලනය බිඳවැටීමෙන් පසු එරට බලයට පත් වූ අහමඩ් අල්-ෂාරා (Ahmed al-Sharaa) සුළුතර ප්‍රජාවන් ආරක්ෂා කරන බවට පොරොන්දු වුවද, ප්‍රායෝගිකව අලවයිට් වැනි ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මාරාන්තික ප්‍රහාර සහ කොල්ලකෑම් සිදුවන බව වාර්තා වේ. එසේ වුවද, යුරෝපා බලධාරීන් පවසන්නේ මෙම පුද්ගලයන්ට පෞද්ගලිකව එල්ල වන තර්ජනයක් තහවුරු කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සිරියාව තවමත් අතිශය අන්තරායකර සහ අස්ථාවර මට්ටමක පවතින බවයි. මෙවැනි වකවානුවක රැකවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම නොමේරූ තීරණයක් බව ඔවුන් පවසති. මෙම තත්ත්වය නිසා දහස් සංඛ්‍යාත සිරියානුවන් යුරෝපය තුළ අනවසර සංක්‍රමණිකයන් බවට පත්වීමේ හෝ බලහත්කාරයෙන් ආපසු හරවා යැවීමේ අවදානමකට මුහුණ දී සිටිති.
වර්තමාන ඉරාන යුද්ධය හේතුවෙන් කලාපීය ආරක්ෂාව තවදුරටත් සංකීර්ණ වී ඇති පසුබිමක, සිරියානු සරණාගතයන්ගේ මෙම අර්බුදය යුරෝපය තුළ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවකි.
Post Views: 1
Previous Post

අගමැතිනියගේ ලේකම්ගේ සැමියා බව පවසමින් කොළඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළු වූ ව්‍යාජ ගුවන් හමුදා නිලධාරියාගේ රංගනය අවසන් වූ හැටි

Next Post

ඒයාර්බස් ගනුදෙනුව කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සහ ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කෙරේ

22 April 2026
සෞඛ්‍ය අමාත්‍යාංශයේ  හිටපු ප්‍රධාන නීති නිලධාරියා  රක්ෂිත බන්ධනාගාරයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට

22 April 2026

යතුරුපැදියක් ජීප් රථයක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved