• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) භාරයට

22 April 2026
in පුවත්, විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධියේදී  නෞකා දෙකක්  ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC)  භාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී ජාත්‍යන්තර නෞකා දෙකක් සිය භාරයට ගෙන ඇති බව එරට රජයේ පුවත් සේවා අද (22) වාර්තා කළේය. ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් සේවයට අනුව, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘MSC Francesca’ සහ ‘Epaminondas’ යන නෞකා දෙකයි. මෙම නෞකා ජාත්‍යන්තර මුහුදු ගමන් නීති උල්ලංඝනය කරමින් ක්‍රියා කළ බවට ඉරාන බලධාරීන් චෝදනා කරයි.
මෙම නෞකා දෙක මීට පෙර එම මුහුදු තීරයේදීම වෙඩි තැබීමකට ලක්ව ඇති බවත්, ඉන් අනතුරුව මෙලෙස ඉරාන හමුදා භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ. මේ වන විට අදාළ නෞකා දෙක වැඩිදුර පරීක්ෂණ සඳහා ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇත. පවතින යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය දැඩි වී ඇති මොහොතක මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.
Post Views: 4
Previous Post

සුරේෂ් සලේට එරෙහි පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කිරීමට මැයි 20 දක්වා කල් දෙයි

Next Post

ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රදේශ කිහිපයකට  අධික උණුසුම් කාලගුණයක්

ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026
ෆිෆා පිටියේ  ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට  දේශපාලන කුණාටුවක්

ෆිෆා පිටියේ ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට දේශපාලන කුණාටුවක්

22 April 2026
කුසල් මෙන්ඩිස්  PSL පිටිය දෙවනත් කරයි

කුසල් මෙන්ඩිස් PSL පිටිය දෙවනත් කරයි

22 April 2026
ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී  ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026
ෆිෆා පිටියේ  ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට  දේශපාලන කුණාටුවක්

ෆිෆා පිටියේ ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට දේශපාලන කුණාටුවක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved