• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල නිම කිරීමට අතිරේක ප්‍රතිපාදන

22 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ  බහුකාර්ය ගොඩනැගිල්ල නිම කිරීමට  අතිරේක ප්‍රතිපාදන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සඳහා යෝජිත බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2018 වසරේදී රුපියල් මිලියන 486ක ඇස්තමේන්තුවක් සහිතව ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, විවිධ බාධක හේතුවෙන් නියමිත කාලය තුළ නිම කිරීමට නොහැකි වී ඇත.
වත්මන් තත්ත්වය අනුව ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් මිලියන 663ක් ලෙස යාවත්කාලීන කර ඇති අතර, එහි ඉතිරි වැඩකටයුතු නිම කිරීම සඳහා රුපියල් මිලියන 177ක අතිරේක ප්‍රතිපාදන අවශ්‍යව පවතී. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය ලැබීමත් සමඟ, විශ්වවිද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අවස්ථාව සැලසේ.
Post Views: 2
Previous Post

අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

Next Post

රුපියල් මිලියන 889ක වියදමින් පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ සැපයීමට අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  සයිබර් සොරකම මුදල් අමාත්‍යාංශයෙන්  දැඩි නීතිමය ක්‍රියාමාර්ග

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා අමෙරිකාවේ ප්‍රදර්ශනයට වැඩම කරවයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved