• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් නව පනතක් සහ අධිකාරියක්

22 April 2026
in දේශීය, පුවත්
කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන්  නව පනතක් සහ අධිකාරියක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජයට අයත් වාණිජ නොවන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවරක් ලෙස, කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ආයතන තුනක් ඒකාබද්ධ කර නව අධිකාරියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB)
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA)
කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය (SED)
මෙම ආයතන ඒකාබද්ධ කර ‘ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය’ ස්ථාපිත කිරීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව සකස් කරන ලද නීතිමය රාමුවට අනුව නව පනතක් කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී තිබේ. මෙමගින් මෙරට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ නවෝත්පාදන හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.
Post Views: 2
Previous Post

තවත් යුද්ධයක් ඇති වුවහොත් ඇමරිකාවට මිසයිල හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට වාර්තාවක්

Next Post

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙකුට ගිය බවට විපක්ෂ නායකවරයාගෙන් චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  සයිබර් සොරකම මුදල් අමාත්‍යාංශයෙන්  දැඩි නීතිමය ක්‍රියාමාර්ග

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා අමෙරිකාවේ ප්‍රදර්ශනයට වැඩම කරවයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved