• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පන්නිපිටියේ පාසලකට පැන උසස් පෙළ සිසුන් දෙදෙනකුට මරණ තර්ජනයක්

22 April 2026
in දේශීය, පුවත්
පන්නිපිටියේ පාසලකට පැන  උසස් පෙළ සිසුන් දෙදෙනකුට  මරණ තර්ජනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක තාප්පයෙන් පැන නීති විරෝධී ලෙස ඇතුළු වූ තරුණයකු, එහි උසස් පෙළ සිසුන් දෙදෙනකුගේ ගෙලට තියුණු ආයුධයක් තබා මරණ තර්ජනය කර ඇති බව කොට්ටාව පොලිසිය වාර්තා කරයි. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් පාසල් පිට්ටනිය කෙළවරක වූ ගසකින් අඹ කඩා කමින් සිටියදී අසල නිවසක තරුණයකු ඔවුන්ට බැන වැදී තිබේ. එහිදී සිසුන් එම තරුණයාට “හූ” කියා පාසල තුළට පැමිණ ඇත. ඉන් කෝපයට පත් සැකකාර තරුණයා පසුව පාසල් තාප්පයෙන් පැන ඇතුළට පැමිණ, සිසුන් දෙදෙනකු අල්ලාගෙන ඔවුන්ගේ ගෙලට කිණිස්සක් වැනි ආයුධයක් තබා මරණ තර්ජනය කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 2
Previous Post

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙකුට ගිය බවට විපක්ෂ නායකවරයාගෙන් චෝදනා

Next Post

යතුරුපැදියක් ජීප් රථයක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  සයිබර් සොරකම මුදල් අමාත්‍යාංශයෙන්  දැඩි නීතිමය ක්‍රියාමාර්ග

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා අමෙරිකාවේ ප්‍රදර්ශනයට වැඩම කරවයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved