• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාම පා ගමන අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ළඟා වෙයි

23 April 2026
in දේශීය, පුවත්
සාම පා ගමන  අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට  ළඟා වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතලේ අළුවිහාරය විහාරස්ථානයේ සිට මහනුවර දක්වා ගමන් ගන්නා “ඒහිපස්සිකෝ සාම පා ගමන” මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. දඹුල්ලේ සිට කිලෝමීටර් 46ක දුරක් ගෙවා වැඩම කළ භික්ෂූන් වහන්සේලා අද (23) අලුයම 12.20ට පමණ අළුවිහාරය විහාරස්ථානයට ළඟා වූහ.
මෙම ගමනට සමගාමීව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ද වැඩම කරවීම සිදු වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා එම අවස්ථාවට එක්විය. අද උදෑසන මාතලෙන් ආරම්භ වූ පා ගමන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ළඟා වීමට නියමිතය. භික්ෂූන් වහන්සේලාගේ මෙම සාම පා ගමනට බාධාවක් නොවන අයුරින් ඉඩ ලබා දෙමින් සහයෝගය දක්වන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

නිකොලස් ෆුවෙන්ටස් TPUSA සමුළුවෙන් පන්නා දමයි

Next Post

ඉරානයේ ප්‍රකාශවල මුහුණත වටිනාකම’ පමණක් නොබලන්න ධවල මන්දිරය අනතුරු අඟවයි

Editor TTV News

ඉරානයේ ප්‍රකාශවල මුහුණත වටිනාකම' පමණක් නොබලන්න ධවල මන්දිරය අනතුරු අඟවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

EssilorLuxottica සමාගම  ඉතාලියේ Faro තාක්ෂණික  සමාගම අත්පත් කරගනියි

EssilorLuxottica සමාගම ඉතාලියේ Faro තාක්ෂණික සමාගම අත්පත් කරගනියි

23 April 2026
Bain Capital සමාගම  Bridge Data Centres හි  කොටස් විකිණීමට සැරසෙයි

Lufthansa ගුවන් සමාගමට  ලබා දුන් ආධාර අවලංගු කිරීමට

වොෂින්ටන් සාකච්ඡා ආසන්නයේ  දකුණු ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින්  සටන් විරාමය දැඩි පීඩනයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Bain Capital සමාගම  Bridge Data Centres හි  කොටස් විකිණීමට සැරසෙයි

Bain Capital සමාගම Bridge Data Centres හි කොටස් විකිණීමට සැරසෙයි

23 April 2026
Lufthansa ගුවන් සමාගමට  ලබා දුන් ආධාර අවලංගු කිරීමට

Lufthansa ගුවන් සමාගමට ලබා දුන් ආධාර අවලංගු කිරීමට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved