• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්

PSL ලකුණු 500 සීමාවට ළඟා වෙයි

23 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
කුසල් මෙන්ඩිස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පකිස්ථාන සුපිරි ලීග් (PSL) තරගාවලියේ පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වන කුසල් මෙන්ඩිස්, මේ වන විට ලකුණු 500 සීමාව ආසන්නයටම පැමිණ සිටී. ඊයේ (22) කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ඔහු ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 85ක් රැස් කිරීමට සමත් විය.
මෙම ඉනිමත් සමඟ මෙන්ඩිස් මේ වන විට තරග 8කදී ලකුණු 493ක් රැස් කරගෙන සිටින අතර, ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 4ක් ඇතුළත් වේ. 172.37ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සහ 70.42ක සාමාන්‍යයක් පවත්වාගෙන යන ඔහු, දැනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ පසුවේ. ඔහුට පසුපසින් ලකුණු 426ක් ලබා සිටින බාබර් අසාම් දෙවන ස්ථානයේ පසුවේ. කුසල්ගේ මෙම දායකත්වය හේතුවෙන් ඔහු නියෝජනය කරන පෙෂාවර් සල්මි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරමුණ ගෙන සිටියි.
Post Views: 3
Previous Post

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටි ප්‍රෙස්වල්ස්කි (Przewalski’s) අශ්වයින්ගේ ගහණය චීනයේ වර්ධනය වෙයි

Next Post

සුරේෂ් සලේගේ ප්‍රහාරක බලකාය ගැන නීතිපතිගෙන් හෙළිදරව්වක්

Editor TTV News

Editor TTV News

Next Post
සුරේෂ් සලේගේ  ප්‍රහාරක බලකාය ගැන  නීතිපතිගෙන් හෙළිදරව්වක්

සුරේෂ් සලේගේ ප්‍රහාරක බලකාය ගැන නීතිපතිගෙන් හෙළිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චෙල්සි පුහුණුකරු  ලියම් රෝසෙනියර් සිය ධුරයෙන්  ඉවත් කෙරේ

චෙල්සි පුහුණුකරු ලියම් රෝසෙනියර් සිය ධුරයෙන් ඉවත් කෙරේ

23 April 2026
සෙල්ටා විගෝ පරදා  බාර්සිලෝනා ජයග්‍රහණය තහවුරු කරයි ලැමීන් යමාල් ආබාධයකට ලක්වෙයි

සෙල්ටා විගෝ පරදා බාර්සිලෝනා ජයග්‍රහණය තහවුරු කරයි ලැමීන් යමාල් ආබාධයකට ලක්වෙයි

23 April 2026
ලෙබනන-ඊශ්‍රායල සටන් විරාමය  දීර්ඝ කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත් වීමෙන්  අද තීරණාත්මක සාකච්ඡා

ලෙබනන-ඊශ්‍රායල සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත් වීමෙන් අද තීරණාත්මක සාකච්ඡා

23 April 2026
උණුසුම් කාලගුණය තවදුරටත්  ප්‍රදේශ කිහිපයකට  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය තවදුරටත් ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රිමියර් ලීග් තේරීම  බර්න්ලි සහ වුල්ව්ස් සමඟ  පහළ ලීගයට යන  මීළඟ කණ්ඩායම කවුද?

ප්‍රිමියර් ලීග් තේරීම බර්න්ලි සහ වුල්ව්ස් සමඟ පහළ ලීගයට යන මීළඟ කණ්ඩායම කවුද?

23 April 2026
චෙල්සි පුහුණුකරු  ලියම් රෝසෙනියර් සිය ධුරයෙන්  ඉවත් කෙරේ

චෙල්සි පුහුණුකරු ලියම් රෝසෙනියර් සිය ධුරයෙන් ඉවත් කෙරේ

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved