• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැයි අග සිට නව වාහන අංක තහඩු හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව

23 April 2026
in දේශීය, පුවත්
මැයි අග සිට  නව වාහන අංක තහඩු  හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නව රථවාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම ලබන මැයි මාසයේ අග භාගයේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ බව අනාවරණය කළේය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ වාහන හිමිකරුට රුචි පරිදි තම නම සඳහන් අංක තහඩු (Personalized Number Plates) ලබාගැනීමේ ක්‍රමවේදයක් ද කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටීමයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ප්‍රියන්තා දිසානායක මහත්මිය සඳහන් කළේ පද්ධති යාවත්කාලීන කිරීමෙන් පසු මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.
තවද, මීට පෙර අංක තහඩුවල සඳහන් වූ පළාත් අක්ෂර ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. යුද සමයේදී ආරක්ෂක හේතූන් මත පළාත හඳුනාගැනීමට එම අක්ෂර යෙදූ නමුත්, වර්තමානයේ එවැනි අවශ්‍යතාවක් නොමැති බැවින් එය ඉවත් කළ බව නිලධාරීහු පෙන්වා දුන්හ.
Post Views: 7
Previous Post

ගල්කිස්ස හෝටලයක පැවැති මත්සාදයකට

Next Post

ඇලබාමා ප්‍රාන්තයේ හිටපු පාසල් පැසැන්දු පුහුණුකාරිනියකට බරපතළ ලිංගික අපරාධ චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ටෙක්සාස්හි කෑම්ප් මිස්ටික්නැවත  විවෘත කිරීමට අවසර නැත

25 April 2026
මරදාන දුම්රිය ස්ථානයේ  පළමු අදියරේ  නවීකරණ කටයුතු අවසන්ව  ජනතා අයිතියට

අකුණු ප්‍රහාර හමුවේ  අසරණ වූ  රත්නපුරේ පිටකන්ද ගම්මානය

හැකර්වරුන්ට මුදල් ගෙවීමේ  සිද්ධිය සෙවීමට  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්  ඉල්ලයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටෙක්සාස්හි කෑම්ප් මිස්ටික්නැවත  විවෘත කිරීමට අවසර නැත

ටෙක්සාස්හි කෑම්ප් මිස්ටික්නැවත විවෘත කිරීමට අවසර නැත

25 April 2026
මරදාන දුම්රිය ස්ථානයේ  පළමු අදියරේ  නවීකරණ කටයුතු අවසන්ව  ජනතා අයිතියට

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන්ව ජනතා අයිතියට

25 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved